Metro Bus නිසා ඇමතිට Credit නෙ. ඇයි Metro Bus වලට හදිසි උනේ. Marketing Credit දාගන්න ලේසි එකක් නිසාද. මම Metro Bus තියනවට කැමතියි මිනිස්සුන්ගෙ ජිවන තත්වය ගැන හිතල, ඒත් හදිසි නොවී අවිස්සවේල්ල්, රාගම, නුවර වගේ කෝච්චි පාරවල් ඩබල් ලේන් කරල හයිස්පීඩ් කරල, Park and Ride Facilities හදල Upgrade කරන්න ඔය කාලෙ සල්ලි වියදම්කරානම් Traffic අඩු වෙනව නේද. මොකද Metro Bus එකෙන් Traffic අඩු වෙන විදියක් මට පේන්නෙ නෑ. පාරට අලුත් වහානයක් විතරයි. Private CTB Bus යන සෙට් එක මේකෙ යනව. ඒක කරන්න වියදම වැඩිනම්, Foreign Investor කෙනෙක් ගෙන්න ගන්න ඔය කාලෙ යොදවන්න තිබ්බ, පාට්නර්ශිප් එකක්වත් පටන් අරන්. Metro Bus කවද හරි වෙන්න ඕන එකක් ඒත් එක වෙන්න තිබ්බෙ 2nd Priority එක විදියට. දැන් ඕකෙ ගාස්තු කොහොමත් මදි නිසා නිකන් හරි ඕක පාඩු උනොත් ඕකට සල්ලි පොම්ප කරන්න උනාම අර 1st Priority වෙන්න තිබ්බ ඒවට සල්ලි කොහොමත් නැති වෙනව. ඒව කොහොමත් පරක්කු වෙනව. Railway එකක් හදන එකෙන් Infrastructure හරි ඉතුරු වෙනව. මේක Fail උනොත් ඉතින් Fail ම තමයි. මුකුත් ඉතුරු වෙන්නෙ නෑ. ඒ නිසයි Metro Bus 2nd Priority වෙන්න ඕන.