පිටරට ඉන්න කට්ටිය ඉන්නවද?

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,791
    8,419
    113
    ough ganna one ahenam @Yudewwa

    intense cornflower 10/12 per crts lks
    Royal blue (Vivid ) 10/15 per crts lks
    ඒ කියන්නේ තුෂාන බොසා පොඩි පොඩි ගල් වලට අත ගහන්නේ නෑ නේද.. මම තව ගානක් එකතු කරගෙනම කියන්නම් එහෙනම්.
     
    • Like
    Reactions: thushana

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,166
    12,325
    113
    එකක් ලක්ෂයක වගේ ගල් තුනක් අර ගත්තොත් එකකින් දහදාහක පොෆිට් එකක් තියන් විකුනන්න ඕන. පුලුවං වෙයිද බං.
    Laksheta ganna gala aduma laksha 2k wath wikunanne.. naththan wadiyen aran thiyenne..
    Manik wala 10% wage business karala wadak na mokada gala aran buyer kenek set wena kan salli hira wela..
    Onna buyer kenek set karan uge requirement ekata gannawa nam podi commission thibbata awlak na..
     
    • Love
    Reactions: Yudewwa