ජනාදිපතිතුමා වගේම ආර්ථිකේ ගැන කියන NPP බුලට් එක

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඔහොම කියවගෙන ආපු කීයක් නම් අකුලාගෙන ගියාද. යුද්ධේ ඉවර කරපු මහින්දත් හිටියේ දෙපාරයි නම් මේ සිප්පි කෑලි ගැන කුමන කතාද.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,661
    25,677
    113
    Low IQ සහෝදරවරුන් කීපදෙනෙක්ට හිනා ගිහින්
    image.png
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,932
    113
    Screenshot 2026-08-10 144525.png
    Screenshot 2026-08-10 144551.png
    Screenshot 2026-08-10 144631.png
    Screenshot 2026-08-10 144644.png

    අපිටත් අවශ්‍ය මැක්‍රෝ ඉකොනොමි ඒක ස්ථාවර වෙන්න තමා.කවුරු රට පාලනය කලත්,ආර්ථක රාමු හැදුවත් ඒවයෙන් පාලනය වෙන්නේ අපි සියලු දෙනා.මට මහා බැංකු වාර්තා (අදට නිකුත් කරලා තියන) අනුව නං පේන්නේ අපි සඳ පරිප්පුවක් කන්න අත ලඟයි කියල.එහෙම නොවේවා කියල ප්‍රර්ථනා කරනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    උබලට හීන දකින්න පුළුවන්. රෑ හීනෙන් ආණ්ඩුව පෙරලිලා තියෙනවා දැකලා උදේ නැගිට්ටම හීල්ලිලා පපුව පුච්චගෙන යන වේදනාවක් දුකක් ලැබෙනවට තමයි වැඩියෙන්ම ආස.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,865
    3,368
    113
    Thattaya boru palanawa. Ohoma numbers kiyanna peya bagayakwat katapadam karanna ona. Aaye paarak kiyanna kiwwa nam balaganna tibba boru tika. Moda pakaya. La

    Munta me economy eka goda ganna molayak naa. Me awurudu 3 iwara wunama NPP ottapaluwo ekekwat hoyanna wenne naa. Okun already hitha hadaagena inne next election eka weddi ekko rata paninna ehema nettan e kaleta passive income ekak hadaaganna.

    Jepponta ona meka kohoma hari allan inna witarai. Moda minissunwa brainwash karala kohoma hari aaye aragalayak nowi adagena yanna.

    Modayo kalabala nowin innakam shape wei. Anduwa watunot eelangata mona buruwek ewida danne naa. Lankawe educated kiyana degree kaarayo malama moda yakku. Book smart wunata ona gonekta andenawa. Hebeyi modayi kiyala piligannet na.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,106
    46,692
    113
    අනිව දැන්නම් අවුරුදු 20කට හොල්ලන්න බැරි වෙන තත්වයක් තිියෙන්නේ..ඊළග අවුරුද්ද වෙනකොට අවුරුදු 50කට හොල්ලන්න බැරි වෙන තත්වයකට ඵයි..ඒ කාලේ වෙනකොට විපක්ෂයත් සුනේ සුං නේ..විපක්ෂයම හිරේ තමයි..🤩🙏
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,718
    2,836
    113
    colombo
    පෙරන්ලන්ද එපා පෙරලන්ඩ් එපා කියන්නේ ආණ්ඩුව හොඳටම බය වෙලා ඉන්නේ මුන් මේක මන්තරය වගේ මතුරන්නේ.

    පෙරාලන්ඩ් බැරි ආණ්ඩු වලට ඊට වඩා දේවල් තියෙනවා කියන්ද.

    ආසියාවේ ආශ්චර්යය. සංවර්ධිත රටක් 😂😂 බලා බලා ඔන්න ඒ වගේ පොස්ටිවේ දේවල්. මුන් කරන දේවල් කියන්නේ නැහැ.

    මුන්ගේ බලය නැති වෙලා වගේ හැසිරෙන්නේ.
     
    • Like
    Reactions: pahan1989

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,742
    1
    57,979
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    View attachment 268689View attachment 268690View attachment 268691View attachment 268692

    අපිටත් අවශ්‍ය මැක්‍රෝ ඉකොනොමි ඒක ස්ථාවර වෙන්න තමා.කවුරු රට පාලනය කලත්,ආර්ථක රාමු හැදුවත් ඒවයෙන් පාලනය වෙන්නේ අපි සියලු දෙනා.මට මහා බැංකු වාර්තා (අදට නිකුත් කරලා තියන) අනුව නං පේන්නේ අපි සඳ පරිප්පුවක් කන්න අත ලඟයි කියල.එහෙම නොවේවා කියල ප්‍රර්ථනා කරනවා.
    in standard economics, higher prices generally lead to weaker demand (the law of demand), all else equal.

    How this applies to Sri Lanka’s IT/BPO sectorIn the recent discussion:
    • Taxes (the shift to 15% on service-export income + new digital VAT on tools/cloud services) raise costs for Sri Lankan IT firms.
    • Firms often pass some of those higher costs on to clients through higher prices or reduced margins.
    • Clients (mostly in the US and Europe) then face more expensive Sri Lankan services relative to competitors in India, Vietnam, the Philippines, etc.
    • Result: weaker demand for Sri Lankan IT/BPO work, slower new contracts, or clients shifting elsewhere.
    This is one channel through which taxes can contribute to softer export numbers — even if it is not the main driver (global economic slowdown in client markets and AI reducing traditional coding/BPO hours are larger factors).

    grok
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,969
    113
    ulan bator

    tump yatathe red state nam income tax ain karala. propety tax ain karanna plankaragena yanawa. red state goda yanawa mehe!

    blue state abrotion neethi genawa. tax wadi karanawa. anduwen day care danawa .