NPP ප්‍රජා සංවර්ධන කමිටු අටවාගෙන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    NPP ප්‍රජා සංවර්ධන කමිටු අටවාගෙන අන්තිමට වෙන්නෙ ගම් වල වැරදි කරන උන්ව රකින එක නම්, එහෙම කමිටු මොකද්ද ජනාධිපති සහෝදරය? කොටින්ම ජනාධිපති ලේකම් එකෙන් එවන ලියුම් වලටත්, උඩින් ඒවට විරුද්ධ වැඩකරන්න පටන්ගෙන ගම් වල සභා වල NPP උන්, එතකොට අනුර විධායක බලතල වලට කරන අපහාසයක් නෙමෙයිද මේ ගම් වල ඉන්න JVP/NPP හා ප්‍රජා සංවර්ධන කමිටුවල ඉන්න ඕපදූප බෙදන ගෑණු/පිරිමින්ගේ කිමට කරන්නෙ? මේව ගැන හොයල බලන්නෙ කවද්ද අනුර? වෙලාවකට හිතෙනව ප්‍රාන්ත පාලනයක් යටතේ ඉන්නව වගේ, මෙහෙම වෙන්නෙ ඇයි අනුර?
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,412
    4,041
    113
    ඔව් බන් . මේ පැත්තේ jvp එකේ එකෙක් බැම්මක් බැඳලා පාරත් අහුවෙන්න . complain කරා තාම මොකුත් නැ

    මෙහෙම ගියොත් නම් අරුට අම්බුඩේ පිටින් දුවන්න වෙන්නේ
     
    • Like
    Reactions: jhnnwp

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,651
    113
    NPP ප්‍රජා සංවර්ධන කමිටු අටවාගෙන අන්තිමට වෙන්නෙ ගම් වල වැරදි කරන උන්ව රකින එක නම්, එහෙම කමිටු මොකද්ද ජනාධිපති සහෝදරය? කොටින්ම ජනාධිපති ලේකම් එකෙන් එවන ලියුම් වලටත්, උඩින් ඒවට විරුද්ධ වැඩකරන්න පටන්ගෙන ගම් වල සභා වල NPP උන්, එතකොට අනුර විධායක බලතල වලට කරන අපහාසයක් නෙමෙයිද මේ ගම් වල ඉන්න JVP/NPP හා ප්‍රජා සංවර්ධන කමිටුවල ඉන්න ඕපදූප බෙදන ගෑණු/පිරිමින්ගේ කිමට කරන්නෙ? මේව ගැන හොයල බලන්නෙ කවද්ද අනුර? වෙලාවකට හිතෙනව ප්‍රාන්ත පාලනයක් යටතේ ඉන්නව වගේ, මෙහෙම වෙන්නෙ ඇයි අනුර?
    අනුර කිරියෙ නෑ. ජනාධිපති කාර්යාලෙට ලියුමක් දාහං.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    අනුර කිරියෙ නෑ. ජනාධිපති කාර්යාලෙට ලියුමක් දාහං.
    දැම්මට වැඩක් නැහැ, එහෙන් එවන ඒවට පහළ උන් වැඩ කරන්නෙ නැහැ විධායක බලයට උඩින් වැඩ කරන්නෙ සභා වල උන්, අනුර ඔයාද ජනාධිපති?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,651
    113
    දැම්මට වැඩක් නැහැ, එහෙන් එවන ඒවට පහළ උන් වැඩ කරන්නෙ නැහැ විධායක බලයට උඩින් වැඩ කරන්නෙ සභා වල උන්, අනුර ඔයාද ජනාධිපති?
    ඉතිං ඒකට දාල වැඩක් නැත්තං කිරියෙ දැම්ම කියල වැඩක් තියනවා යැයි.
     
    • Like
    Reactions: Draco Malfoy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    ඉතිං ඒකට දාල වැඩක් නැත්තං කිරියෙ දැම්ම කියල වැඩක් තියනවා යැයි.
    මේකෙ උන් හරි දැකල උන්ට කියයිනේ උඹල නොමග යනව කියල මිනිස්සු කතාවෙනව කියල...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    එක්කෝ උබත් ඡන්දෙ දවසේ ට්‍රිප් එකක්වත් යන්න ඕනි. ඊළග එකටවත් පලයන්
     
    • Like
    Reactions: jhnnwp