මෙහෙමයි මේම රට යනකොට රට ගියාට පස්සේ එහේ ලයිෆ් ස්ටයිල් එකට හුරු වෙන්න ඕන. තට්ටු 02 ගෙදර ක සුර සැප විදින එකෙක් .. එහේ ගියාම තනි තට්ටුවේ , (සමහරු ෂෙයා කරන් ඉන්නේ) ඒවාට හුරු වෙන්න කැමැති නැ.. ෂෙයාරින් බාත්රූම් ...ඒවා ට අමාරු නම් හුරුවෙන්න .විවාහය දෙදරනවා..සමහරු ඉන්නේ තට්ටු ගෙවල් වල...තඩි ෆැලට් වල..මෙහෙට කෝටිපති එහේ ඉන්නේ ඩොලර්පති වෙලා නෙමේ....ඉට පස්සේ ඉතින් වලි තමයි...දෙන්නා