ලංකාවේ සුදු අම්මිලාගේ Chatgpt පාවිච්චිය

wawula

Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    1786433091910.png
    1786433120462.png
    1786433133223.png
    1786433164521.png
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    මෙවුන් හින්ද තමයි ලෝකෙම Energy අර්බුධයක් එන්නෙ. ඒ වගේම RAM GPU ගණන් ගිහිල්ල තියෙන්නෙත්. ලංකාවෙ ගෑණු වගකියන්න ඕන ඒවට... :baffled:
     
    • Like
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    mama danna kellek love karano chatgpt ekath ekka limit eka pannama ane eyat mawa wadayak kiyala status dawnawa

    නියම මෝල්ලු බන්. මම දන්නා කොල්ලෙක් ඉන්නවා. කෙල්ල දාල ගියා. 4 වෙනි කෙල්ලද මන්ද. මේක දැන් gemini එක්ක තමයි අදහස් ඔක්කොම බෙදාගන්නේ. මුන්ට පව් කියලත් බැහැ