නගිනවා නේද !!!

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    996
    1,700
    93
    පිස්සු කෙලිනවා නේද?

    usd 11.05.41 AM.png

    from NDB bank exchange rate 👇🏻

    uds 5.29.45 PM.png

    Current Inflation Rate 7.30% CBSL
     
    Last edited:

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,494
    4,810
    113
    අගෝස්තු 15 වාහන වල අධිභාරය අයින් කරයි ද?

    වාහන නිසා ද මේ වැඩි වෙලා තියෙන්නේ! 🤌 නිශ්පාදන ආර්ථිකය වැඩි නිසා නෙමේ ද පුතා ඉන්න කම්පැණි ටිකත් වැහිලා, අනෙක් ටික අකුලෝගෙන ගියේ..

    IT Sector එකේ Jobs ටික නැති වෙනවා කියන්නෙත් උන්ට පඩි ගෙවන්න මෙහාට එන $ ටිකත් නැති වෙනවා කියන එක වැලිමඩ අල ගොවින්ට තේරිලා ද තියෙන්නේ??? :confused:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,998
    76,466
    113
    IT Sector එකේ Jobs ටික නැති වෙනවා කියන්නෙත් උන්ට පඩි ගෙවන්න මෙහාට එන $ ටිකත් නැති වෙනවා කියන එක වැලිමඩ අල ගොවින්ට තේරිලා ද තියෙන්නේ??? :confused:
    ඕයි ඕයි, අදාල නැති ඒවා මෙතනට ඇදලා ගන්න එපා 🥴 🥴

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    495
    634
    93
    හොඳ වැඩේ. ලංකාවේ JVP හුකන්නලට චන්දෙ දීපු වේස බල්ලන්ට හිකිලා යන්න තමයි අපිටත් ඕන. 🙂🤷🏻‍♂️
    Show Ok GIF

    කැරි ජෙප්පො ගිහින් ඉරානෙට බෝම්බ ගැහුවනෙ, ඒකනෙ මෙ ඔක්කොම
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,232
    1
    28,963
    113
    Show Ok GIF

    කැරි ජෙප්පො ගිහින් ඉරානෙට බෝම්බ ගැහුවනෙ, ඒකනෙ මෙ ඔක්කොම

    මූණෙ ලපයක් තියෙන කොටෙක් යටගිය දවස බරණැස් නුවර චන්ද රැස්වීමක: "කල්පනා කරලා බලන්න. ලෝක වෙළදපොළේ තෙල් මිල වැඩිවෙන කොට මෙහෙත් වැඩිකරනවා නම් ආණ්ඩුවක් මොකටද? මේවත් ආණඩුද? ඊයා. අපි ආව ගමන් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික ඉන්දියාවෙන් අරගෙන අඩු මිලට තෙල් අරං ගබඩා කරනවා"
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,854
    21,535
    113
    Panadura
    මූණෙ ලපයක් තියෙන කොටෙක් යටගිය දවස බරණැස් නුවර චන්ද රැස්වීමක: "කල්පනා කරලා බලන්න. ලෝක වෙළදපොළේ තෙල් මිල වැඩිවෙන කොට මෙහෙත් වැඩිකරනවා නම් ආණ්ඩුවක් මොකටද? මේවත් ආණඩුද? ඊයා. අපි ආව ගමන් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික ඉන්දියාවෙන් අරගෙන අඩු මිලට තෙල් අරං ගබඩා කරනවා"
    කෝ බන් දැන් ඌ පේන්නවත් නෑ 2024 සැප්තැම්බර් මුල තමයි අන්තිමට දැක්කේ