යුධ සමයේ සරණාගතභාවය පතා ඉන්දියාවට පැන ගිය දෙමල ජනතාව නැවත සිරි ලංකාවට ගෙන්වා පදිංචි කරවීමට මාලිමා රජයෙන් සැලසුම්!

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,460
    75,180
    113

    ඇයි බන් ඉන්දියාවට විතරක් පැනපු උන්ව ගෙන්නගන්න හදන්නෙ. කැනඩා යුරෝප් වගේ ඉන්න උන්ව අරන් එන්න බලපන්කො. උන්ටත් ආස ඇතිනෙ ආයි එන්න 🥴 🥴
     
    hu KANNA

    Active member
  • Dec 8, 2025
    210
    232
    43
    ඇයි බන් ඉන්දියාවට විතරක් පැනපු උන්ව ගෙන්නගන්න හදන්නෙ. කැනඩා යුරෝප් වගේ ඉන්න උන්ව අරන් එන්න බලපන්කො. උන්ටත් ආස ඇතිනෙ ආයි එන්න 🥴 🥴
    ඔය මුවාවෙන් අනිවා ඉන්දියන් කාරයොත් පනිනව මෙහෙට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,381
    100,271
    113
    ඇයි බන් ඉන්දියාවට විතරක් පැනපු උන්ව ගෙන්නගන්න හදන්නෙ. කැනඩා යුරෝප් වගේ ඉන්න උන්ව අරන් එන්න බලපන්කො. උන්ටත් ආස ඇතිනෙ ආයි එන්න 🥴 🥴
    උන් තමා මේ project එකට fund කරනවා ඇත්තේ. ආයේ එහෙන් මෙහෙන් කලබල ටිකක් උනාම උන්ගේ වීසා දික් කරගන්න.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ ගොන් රජා යන්න කලින් සිවිල් යුද්දෙකුත් පටන් අරන් තමයි ගෙදර යන්නේ
     
    • Like
    Reactions: reddit

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ආයි චන්දයක් දිනන්න බැරි බව දන්න හින්දා ඉන්දියාවෙන් දෙමළු ගේනවා....
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,086
    1
    15,899
    113
    හේසාන් බයවෙන්න එපා
    ආරාමෙ, නවතින එකක් නැ උන් ඇවිත්..
     
    • Wow
    Reactions: Heshan Daminda