ජූලි 31 එවලා අගෝස්තු 08 ත් රටේ අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව අස්ගිරි, මල්වතු, අමරපුර, රාමඤ්ඤ මහනාහිමිවරුන් ජනාධිපතිට යවපු ලිපිය leak වෙයි!

redux

Well-known member
  • Feb 19, 2017
    10,926
    18,020
    113
    මොකක්ද අනුර කරලා තියෙන්නේ? ආණ්ඩුවේ සල්ලි වලින් ෂෙඩ් එකේ උන්ට පඩි ගෙවලද? අපෝ රෙදි ඉල්ලේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,377
    113
    Kaduwela
    Hitiye.gif
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    407
    410
    63
    ඉතින් නඩුවක් දාපන්කෝ
    පුතා ජෙප්පොන් ගේ කාලේ හිටියෙ නැද්ද? රැට ගෙවල වලට හොයාගෙන එද්දී අම්මලා පුතාලව හන්ගපු කාලේ, තුම්මන් හන්දිවල උදේ දකින ටයර් එහෙම...තව ඕනේ ද?
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    අකිලගෙ වැඩි පරිස්සමට කාන්තා රැඳවියන් සමග රඳවා තබන බවට ලිවුමෙ අන්තිමට ඉල්ලලා තියෙනවා කියලා පැතීරීගෙන යන කට කතා ගැන මගේ විශ්වාසයක් නොමැත
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,926
    18,020
    113
    පුතා ජෙප්පොන් ගේ කාලේ හිටියෙ නැද්ද? රැට ගෙවල වලට හොයාගෙන එද්දී අම්මලා පුතාලව හන්ගපු කාලේ, තුම්මන් හන්දිවල උදේ දකින ටයර් එහෙම...තව ඕනේ ද?
    ආණ්ඩුවක් ඉඳිද්දී උන්ට ඔච්චර දෙයක් කරන්න පුළුවන් නං උන්ටම බලේ යන එක හොඳයි නේ ඉතින්
     
    • Like
    Reactions: Daws

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    407
    410
    63
    ආණ්ඩුවක් ඉඳිද්දී උන්ට ඔච්චර දෙයක් කරන්න පුළුවන් නං උන්ටම බලේ යන එක හොඳයි නේ ඉතින්
    මේ අපි දැකපුවා පුතා කියන්නේ..... කඩේ යන්න රට ගිණි%තියපු උන්ට නෙවෙයි.... අස්වැන්න ලබෙයි වෙලාවට