ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදිරිගිරිය ආසන බල මණ්ඩලයේ සභාපති චින්තක ටෙරන්ස් විජේරත්න මහතා මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
ඒත් සමග ඔහුගේ බිරිඳ ද ගමන් කරමින් සිට ඇති බවයි සඳහන් වන්නේ.
හිඟුරක්ගොඩ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.