කිරිය දේශපාලනයෙන් තොර තැනක් උනා නම් කොච්චර හොඳද

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,320
    8,627
    113
    Kotahena
    ඉස්සර දේශපාලනය ගැන සාමාන්‍ය මිනිස්සු පවා කතා කරේ අඩුවෙන්. උන්ට වෙන ජිවිතයක් තිබුණා.

    දවසින් දවස දේශපාලනය නිසා මිනිස්සුන්ගේ ජීවිත වලට බලපාන ප්‍රශ්න වැඩි උනා. Campaign කාරයෝ වැඩි උනා මිනිස්සු online lifestyle එකට හුරු වෙනවා එක්ක පොලිටිකල් ඒ එක්කම ආවා.

    ඉස්සර එළකිරි එකේ විතරක් නෙමෙයි හැම තැනම දේශපාලනය internet එකේ kathakare අඩුවෙන්. Fb. Hi5 කාලේ ඉඳන්.

    එතකොට ඒක එළකිරි එකේම අවුලක් නෙමෙයි සාමාන්‍ය මිනිස්සු හැමදාම කතාකරන දේවල් මෙහෙත් kathawenawa. මිනිස්සුනෙ මෙහෙත් ඉන්නෙ

    ඒක නෙමෙයි උඹ ට දේශපාලනය talk කරන එක අාතල් නැත්තේ උබේ දේශපාලන මතවාද වලට වට පෝරියල් හම්බවෙලා නිසා.
    උඹ ඡන්දෙ දීපු පක්ෂෙ හොඳ දෙයක් නැතිව හෝදලා එපා උනාම උබට ඕන escape වෙන්න. එතකොට මේ වගේ බංකොලොත් thread watenawa kiriya අවුල් වගේ talks දීල. ඒකට ඉතිං උබේ අවුල හදාගන්න

    නැත්තන් මන් වගේ උනත් එකයි මලත් එකයි somiye වලියක් දාගෙන හිටපන් සැපෙන්
     
    • Like
    Reactions: Jameson.k