මේ නාන අරාබියට කැමති නැද්ද ?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,984
    15,458
    113
    35
    Spain
    ඌ කියන කතාව හරි, ලෙබනන් එහෙමත් නිල වශයෙන් මරණ දඬුවම් අයින් කළා. දරුණුම අපරාධකාරයෝ මැරෙනකම්ම හිරේ විඳව වින්දවා ඉන්න දුන්නම හරි. උන්ගේ වියදමත් උන්ගේ දේපල වෙන්දේසි කරලා අය කරගන්න ඕන.
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,575
    1,042
    113
    Negombo paththe thama
    Naana kiyana kathawa aththa shariya law thiyena ratawal wala Blood Money ganna maruna ekage family eke aya kamathi wunoth accussed ekage bella have nathnam bell left
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    දාලා තියෙන කැප්ශන් එක වැරදියි
    ඌ කියන්නේ ගැලපෙන්නේ නෑ කියලා නෙමෙයි
    ඌ කියන්නේ බෞද්ධයො එක්ක කරන්න බෑ කියලා
     
    • Wow
    Reactions: Inigo Montoya