Private hospitals ටිකනම් නියාමනයක් වෙන්න ඕනෙ.. පට්ට විදියට බිල් දාන්නෙ උඹලගෙ experience මොනවාද
Lasanthajn Well-known member Nov 26, 2007 1,961 2,124 113 Aug 12, 2026 #1 Private hospitals ටිකනම් නියාමනයක් වෙන්න ඕනෙ.. පට්ට විදියට බිල් දාන්නෙ උඹලගෙ experience මොනවාද Reactions: Flappybird
P Podda97 Junior member Mar 20, 2026 50 44 18 Aug 12, 2026 #2 If you don't have money, government hospitals are the only option bro.
Sri_Sampath Well-known member Jan 26, 2010 14,745 12,771 113 Aug 12, 2026 #3 ඕවා ගොඩක් ඒවගෙ shares government hospital directorලට තියෙනවා ලු . උන් කවදාවත් government hospitals ඒ තත්ත්වයට ගන්නේ නෑ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්
ඕවා ගොඩක් ඒවගෙ shares government hospital directorලට තියෙනවා ලු . උන් කවදාවත් government hospitals ඒ තත්ත්වයට ගන්නේ නෑ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්