Private hospitals ටිකනම් නියාමනයක් වෙන්න ඕනෙ.. පට්ට විදියට බිල් දාන්නෙ උඹලගෙ experience මොනවාද
Lasanthajn Well-known member Nov 26, 2007 1,933 2,059 113 Today at 7:42 PM #1 Private hospitals ටිකනම් නියාමනයක් වෙන්න ඕනෙ.. පට්ට විදියට බිල් දාන්නෙ උඹලගෙ experience මොනවාද Reactions: Flappybird
P Podda97 Member Mar 20, 2026 23 12 3 Today at 7:51 PM #2 If you don't have money, government hospitals are the only option bro.
Sri_Sampath Well-known member Jan 26, 2010 14,737 12,764 113 Today at 8:14 PM #3 ඕවා ගොඩක් ඒවගෙ shares government hospital directorලට තියෙනවා ලු . උන් කවදාවත් government hospitals ඒ තත්ත්වයට ගන්නේ නෑ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්
ඕවා ගොඩක් ඒවගෙ shares government hospital directorලට තියෙනවා ලු . උන් කවදාවත් government hospitals ඒ තත්ත්වයට ගන්නේ නෑ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්