කාගේ හරි Job එකක් නැති වුනාම තමන්ගේ නූගත් අඩුකුලේ ගතිය පෙන්වන්න එපා! (layoff news)

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,057
    113
    34
    Kalutara
    මිනිස්සු ජොබ් එක නැතිවුනාම කම්පනයට පත් වෙන්න ප්‍රධාන හේතු:

    ජොබ් එක විතරක් විශ්වාස කරලා හවුසින් ලෝන් ගැනීම,
    ජොබ් එක විතරක් විශ්වාස කරලා ෆිනෑන්ස් දාලා වාහන ගැනීම,
    ජොබ් එක විතරක් විශ්වාස කරලා ක්‍රෙඩිට් කාඩ් වලට බඩු ගැනීම,
    ජොබ් එක විතරක් විශ්වාස කරලා කසාද බැඳීම,
    ජොබ් එක විතරක් විශ්වාස කරලා ළමයි හැදීම..

    තව මොනවද මට මිස් වුනේ? 🤔
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,760
    15,013
    113
    මිනිස්සු ජොබ් එක නැතිවුනාම කම්පනයට පත් වෙන්න ප්‍රධාන හේතු:

    ජොබ් එක විතරක් විශ්වාස කරලා හවුසින් ලෝන් ගැනීම,
    ජොබ් එක විතරක් විශ්වාස කරලා ෆිනෑන්ස් දාලා වාහන ගැනීම,
    ජොබ් එක විතරක් විශ්වාස කරලා ක්‍රෙඩිට් කාඩ් වලට බඩු ගැනීම,
    ජොබ් එක විතරක් විශ්වාස කරලා කසාද බැඳීම,
    ජොබ් එක විතරක් විශ්වාස කරලා ළමයි හැදීම..

    තව මොනවද මට මිස් වුනේ? 🤔

    ජොබ් එක විතරක් විශ්වාස කරලා පර්සනල්/ සෝලා ලෝන් ගැනීම,
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,057
    113
    34
    Kalutara
    සමාජෙ පිලිගැනීමත් නැති වෙනව.

    තව ටික කාලෙකින් SE කරන කොල්ලෙක්ට දුවලා දෙන්නත් අම්මලා තාත්තලා බය වෙයි. "අපේ එකීව මේසන් බාසෙක්ට දුන්නත් කපලා ගඟේ මූදේ දැම්මත් ඔය අඩුකුලේ සොප්ටෙයාර් ඉන්ජිනේරුවන්ට" දෙන්නේ නෑ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    කෝවිඩ් කාලෙ vs දැන්

    කාලය මැවු වෙනසක අරුමේ නේද මචං :(

    පවු මිනිස්සු
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,760
    15,013
    113
    කෝවිඩ් කාලෙ vs දැන්

    කාලය මැවු වෙනසක අරුමේ නේද මචං :(

    පවු මිනිස්සු
    Covid kaaleth ekka unsustainable growth ekak awa IT industry ekata.
    Dan yanne market correction eka.

    Me mona labba wunath ratak widiyata 2027 mid idan aathal set wenawa puken yanna. Loans ehema floating rate thiyena ewa danma fixed rate walata hada ganna meka dakina un.
     

    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,544
    1,034
    113
    Covid kaaleth ekka unsustainable growth ekak awa IT industry ekata.
    Dan yanne market correction eka.

    Me mona labba wunath ratak widiyata 2027 mid idan aathal set wenawa puken yanna. Loans ehema floating rate thiyena ewa danma fixed rate walata hada ganna meka dakina un.
    Reason එක?
    And any predictions?
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,760
    15,013
    113
    Reason එක?
    And any predictions?
    2027 March walin IMF iwarai.
    Eeta passe USD reserves wadi karaganna me government ekata plan ekak naha.
    Import uda yapena ratak widiyata dollars nahai kiyanne inflation uda yanawa. Inflation control karanna loan interest rates wadi karanawa Central Bank eken.

    Othanin eha ithin galapala ganina. Dan inna maha un tika reserves wadi karaganna match ekak gahuwoth hari. Habai eka wena bawak nam penne naha denata.
     
    • Like
    Reactions: kaizoku_O

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    IT ජොබ් එක තිබුනත් දැන් ඉතින් බයෙන් තමයි ජීවත් වෙන්න වෙන්නෙ, සමාජෙ පිලිගැනීමත් නැති වෙනව.
    ඒක නැති උනේ, ජාවා කඩ කාරයෝයි, අටවගත්ත උන් උපාධි දෙන්න ගත්ත කාලේමයි, ඒකටම හරියන්න Developers ලට, Engineering කියලා ටයිටල් දුන්නා, HCL එහෙම බෙල්ලට නිල්පාට මාලයක් දාලා රු 40,000 - 50,000 පඩියට ඔය ටයිටල් එකට මිනිස්සු ගත්තා.. 2016-18 ඉඳන් ඕකේ ගන්න දෙයක් නෑ බන්.. බාස්ලා තමා
    මෙහෙමයි ජාවා කඩෙ වග කියන්න ඔනි එක ඇත්ත නමුත් සිංහළුන්ගෙ මානසිකත්වයත් අවුල් ,ටයිටල් පස්සෙ නෙ යන්නෙ ,එක්සිකිටිව් ,ඉංජිනියර් ,මැනෙජර් වගෙ තනතුර ඔළුවෙ තියන් ඉන්න සීන් එක නිසා කම්පැණි කාරයො සිල්ලරෙට ටයිටල් දෙන්න ගත්තා,අවුරුදු දෙකෙන් තුනෙන් සීනියර් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් ,
    ඩිවලොප් රටක අවුරුදු 10 ක් ඉන්න ඔනි ඔය ටයිටල් එක ගන්න .

    ඔය වගේ පරණ AI thread නැත් ද? වැඩත් එක්ක ඒ දවස් වල මිසින් හිටියේ.

    අයේ ඉතිං හිර වුනාම මේ වගේ එක ටැබ් එකක් open කරගෙන ඉන්න හම්බෙන්නේ නෑ හැම කාලේම
    ඔය චැට් ජී පී ටී එක ආපුම අළුත මන් දාපු ත්‍රෙඩ් එකක් .
    ඔය කාලෙ මන් ඕක පාවිච්චි කරලා කොඩින් ජෙනෙරෙට් කරා.
    එක නිසා මට හිතුණා මෙක නිසා අයි ටී කරන උන්ගෙ ජොබ් වලට කෙලවෙයි දි කියලා.
    තව ඔය චැට් ජී පී ටී එක ගැන ආර්ටිකල්ස් පවා මන් කියෙව්වා.
    සැකෙට තමා මන් මෙ කිරියන්ස් ලාගෙන් ඇහැව්වෙ.මන් හිතුවෙ උන් මට වැඩිය උන්ගෙ අදහස් අප්ඩෙට් ඇති කියලා ,
    බලන් ගියහම එක එහෙම නෙමෙයි වගෙ .
    ------ Post added on Aug 12, 2026 at 11:20 PM
     
    • Like
    Reactions: Emarald

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,640
    2
    1,810
    113
    On a Cloud
    මිනිස්සු ජොබ් එක නැතිවුනාම කම්පනයට පත් වෙන්න ප්‍රධාන හේතු:

    ජොබ් එක විතරක් විශ්වාස කරලා හවුසින් ලෝන් ගැනීම,
    ජොබ් එක විතරක් විශ්වාස කරලා ෆිනෑන්ස් දාලා වාහන ගැනීම,
    ජොබ් එක විතරක් විශ්වාස කරලා ක්‍රෙඩිට් කාඩ් වලට බඩු ගැනීම,
    ජොබ් එක විතරක් විශ්වාස කරලා කසාද බැඳීම,
    ජොබ් එක විතරක් විශ්වාස කරලා ළමයි හැදීම..

    තව මොනවද මට මිස් වුනේ? 🤔
    ජොබ් එක නිසා තමන්ට ලොකු සෝෂල් ස්ටේට් එකක් ලැබුනා කියලා හිතා ගැනීම.
    මෙන්න මේක නිසා තමා මහ ලොකු පොරවල් තමා Lay off උනාට පස්සෙත් සෝෂල් මීඩියා වල IT Companies වලට බැන බැන කන්ටෙන්ට් හද හද වැලපෙන්නේ...
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,352
    4,532
    113
    මේ කොල්ලා බලන්න වටින විඩියෝ එකක් කරලා තියනවා. මේ වයසේ හැටියට මේවගේ දෙයක් කරපු එක ගැන ඇත්තට සතුටුයි. Industry එකේ ඉන්නවන්ම මෙහෙම ටච් එකේ ඉන්න ඕනේ.

     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    කම්බි නමන අපේ දෑතට සම්මා සම්බුදු සරණයි..



    කම්බි නමන එකටත් shot එක හම්බ වෙනවා පොඩ් කාලයක් යන්නේ.


    ------ Post added on Aug 15, 2026 at 12:47 AM


    ------ Post added on Aug 15, 2026 at 12:48 AM


    ------ Post added on Aug 15, 2026 at 12:51 AM

    උඩ පනින්න එපා ඕනෙම එකක් replaceable


    ------ Post added on Aug 15, 2026 at 12:55 AM
     
    Last edited:

    Similar threads