මිනිස්සු ජොබ් එක නැතිවුනාම කම්පනයට පත් වෙන්න ප්‍රධාන හේතු:
ජොබ් එක විතරක් විශ්වාස කරලා හවුසින් ලෝන් ගැනීම,
ජොබ් එක විතරක් විශ්වාස කරලා ෆිනෑන්ස් දාලා වාහන ගැනීම,
ජොබ් එක විතරක් විශ්වාස කරලා ක්‍රෙඩිට් කාඩ් වලට බඩු ගැනීම,
ජොබ් එක විතරක් විශ්වාස කරලා කසාද බැඳීම,
ජොබ් එක විතරක් විශ්වාස කරලා ළමයි හැදීම..
තව මොනවද මට මිස් වුනේ?![]()
සමාජෙ පිලිගැනීමත් නැති වෙනව.
Covid kaaleth ekka unsustainable growth ekak awa IT industry ekata.කෝවිඩ් කාලෙ vs දැන්
කාලය මැවු වෙනසක අරුමේ නේද මචං
පවු මිනිස්සු
Reason එක?Covid kaaleth ekka unsustainable growth ekak awa IT industry ekata.
Dan yanne market correction eka.
Me mona labba wunath ratak widiyata 2027 mid idan aathal set wenawa puken yanna. Loans ehema floating rate thiyena ewa danma fixed rate walata hada ganna meka dakina un.
Me mona labba wunath ratak widiyata 2027 mid idan aathal set wenawa puken yanna. Loans ehema floating rate thiyena ewa danma fixed rate walata hada ganna meka dakina un.

2027 March walin IMF iwarai.Reason එක?
And any predictions?
IT ජොබ් එක තිබුනත් දැන් ඉතින් බයෙන් තමයි ජීවත් වෙන්න වෙන්නෙ, සමාජෙ පිලිගැනීමත් නැති වෙනව.
මෙහෙමයි ජාවා කඩෙ වග කියන්න ඔනි එක ඇත්ත නමුත් සිංහළුන්ගෙ මානසිකත්වයත් අවුල් ,ටයිටල් පස්සෙ නෙ යන්නෙ ,එක්සිකිටිව් ,ඉංජිනියර් ,මැනෙජර් වගෙ තනතුර ඔළුවෙ තියන් ඉන්න සීන් එක නිසා කම්පැණි කාරයො සිල්ලරෙට ටයිටල් දෙන්න ගත්තා,අවුරුදු දෙකෙන් තුනෙන් සීනියර් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් ,ඒක නැති උනේ, ජාවා කඩ කාරයෝයි, අටවගත්ත උන් උපාධි දෙන්න ගත්ත කාලේමයි, ඒකටම හරියන්න Developers ලට, Engineering කියලා ටයිටල් දුන්නා, HCL එහෙම බෙල්ලට නිල්පාට මාලයක් දාලා රු 40,000 - 50,000 පඩියට ඔය ටයිටල් එකට මිනිස්සු ගත්තා.. 2016-18 ඉඳන් ඕකේ ගන්න දෙයක් නෑ බන්.. බාස්ලා තමා
ඔය චැට් ජී පී ටී එක ආපුම අළුත මන් දාපු ත්‍රෙඩ් එකක් .ඔය වගේ පරණ AI thread නැත් ද? වැඩත් එක්ක ඒ දවස් වල මිසින් හිටියේ.
අයේ ඉතිං හිර වුනාම මේ වගේ එක ටැබ් එකක් open කරගෙන ඉන්න හම්බෙන්නේ නෑ හැම කාලේම
ජොබ් එක නිසා තමන්ට ලොකු සෝෂල් ස්ටේට් එකක් ලැබුනා කියලා හිතා ගැනීම.මිනිස්සු ජොබ් එක නැතිවුනාම කම්පනයට පත් වෙන්න ප්‍රධාන හේතු:
ජොබ් එක විතරක් විශ්වාස කරලා හවුසින් ලෝන් ගැනීම,
ජොබ් එක විතරක් විශ්වාස කරලා ෆිනෑන්ස් දාලා වාහන ගැනීම,
ජොබ් එක විතරක් විශ්වාස කරලා ක්‍රෙඩිට් කාඩ් වලට බඩු ගැනීම,
ජොබ් එක විතරක් විශ්වාස කරලා කසාද බැඳීම,
ජොබ් එක විතරක් විශ්වාස කරලා ළමයි හැදීම..
තව මොනවද මට මිස් වුනේ?![]()
කම්බි නමන අපේ දෑතට සම්මා සම්බුදු සරණයි..