🔭 2026 වසරේදී සිදුවීමට නියමිතව ඇති තාරකා විද්‍යාත්මක වශයෙන් වැදගත් වන විශේෂ සිදුවීම් 🌟🌕

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,068
    153,260
    113

    🔭 Astronomy Calendar - 2026 🌟​


    January 3: Supermoon nears Jupiter (Wolf Supermoon)​

    January 3- 4: Quadrantids Meteor Shower​

    January 10: Jupiter at opposition​

    Late February ( Peak day - February 28): Evening planetary alignment (Venus, Mars, Jupiter, Saturn, Uranus and Neptune)​

    March 3: Total lunar eclipse​

    March 20: Spring equinox​

    April 21-22: Lyrids Meteor Shower​

    May 31: Full Blue Micromoon​

    June 8-9: Venus-Jupiter conjunction​

    August 7: Moon occults Pleiades​

    August 12: Total solar eclipse​

    August 12-13: Perseid meteor shower peak​

    Aug 28: Partial Lunar Eclipse​

    November 17–18: Leonid Meteor Shower​

    November 25: Supermoon​

    December 23: Closest supermoon of 2026​

    December 25, 26: Planetary alignment (Mars, Jupiter, Uranus, Saturn, and Neptune)​








    තාරකා විද්‍යාත්මක සිදුවීම්වලට අමතරව අභ්‍යවකාශ තරණය පැත්තෙනුත් සුවිශේෂ කඩඉම් කීපයක්ම පසුකරන්න නියමිතව තියෙන අවුරුද්දක් තමයි 2026 කියන්නෙ. :)

    ​
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,068
    153,260
    113
    මේවා ලංකාවට පෙනෙන ඒවාද?
    Annular Solar Eclipse (February 17) - මේක නම් මං මෙතන ලිස්ට් එකේ දාලා නෑ.
    Total Solar Eclipse (August 12)
    Partial Lunar Eclipse (August 28)

    මේ ටික නම් ලංකාවට පේන එකක් නෑ කියලා තමයි කියන්නෙ

    මේ තුන ඇරෙන්න අනිත් ඒවා නම් ගොඩක් දුරට ලංකාවට පේනවා කියලා තමයි කියන්නෙ. ඔය මං උඩින් දාපු ලින්ක්ස් දෙකේ "visible areas" ගැන වැඩිදුර විස්තර තියෙනවා. බලන්නකො. :yes:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,068
    153,260
    113
    2026th 3I/ATLAS part 2 set weida? 😂😂
    "Avi Loeb" මහත්තයා ඔහොම එකක් ආයෙ එනවා කිව්වොත් එහෙම නම් බය වෙන්න දෙයක් නැති වේවි. :rolleyes: 😌

    960px-Avi_Loeb_in_2023_02.jpg
     
    • Haha
    Reactions: Rick Sanchezz