ගොඩක් උන් කාල කට තුවාල වෙලා කටින් පනුවො වැටි වැටි ඉඳලලු මැරෙන්නෙ. මේකනම් සද්දෙ ඇවිල්ල වටේ ගෙවල් වල කට්ටිය සද්දෙ මොකක්ද බලන්න එනකොට මැරිල ඉඳල අරකෙ පවර් එක වැඩි කමටම. මේ තියෙන්නෙ මම 2008 විතර යාලුවෙක්ගෙ ගෙදර ගිහින් ඉන්නකොට එහෙ තිබිල ගත්තු වල් ඌරෙක්ගෙ දලක පින්තූරයක් කොහොමද ඕකකින් පාරක් වැදුනොත්. අර පැත්තක් තලේ වගේ මොට වෙලා තියෙබ්බෙඋන් බිම හාරනකොට ගෙවිලද කොහෙද.