Blockchain technology එකෙන් web3 වලින් Zero-Knowledge Proofs එක්ක යන Decentralized ledger එකක් දාලා මුකුත් කරගන්න බැරි ද ?
2019 කාලේ වගේ පඩයක් ගියාත් ledger එකකට දාන්න සෙට් එකක් හිටියා. උන් සොලුෂන් එකක් අටවාගෙන problem හොය හොය ගියා.
Real ප්‍රශ්නයක් ආවම කෙලින්ම MySQL + PHP + Bootstrap වලින් ගහලා කෙලින්ම xampp වලින්ම production. අන්තිමට database එකේ password එක හොයාගන්න බැ tables ටික truncate කරන්න. කට්ටිය තෙල් පෝලිම් වල