අනුරයියා සිංහනාද කරයි....

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    දොස්තරලා නර්ස් ලා 70ක් විතර වෙනකන් තියාගන්න නීති හදන්න ඕනේ ..
    නාකි එලවන්න ආපු උන් නාකි තියාගන්න නීති හදනවා

    ------ Post added on Aug 13, 2026 at 4:29 PM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,267
    25,010
    113
    tracing Geo-location.. ... ...
    මුලු කතාවම අහන්න, මෑත කාලීනව අහපු සිරාම කතාවක්
    මූට පොයින්ට්ස් මාර පැහැදිලිව කියන්න පුලුවන්
    අනික කියන්න ඕන පිලිවෙලත් ගානට ෆලෝ කරනව
    කොල බලන් කියවිල්ලක් නෑ.

    මොනා උනත් දන්න කාලෙ හම්බුන මීටරේ හොඳම ජනාදිපති

    Peace Out GIF

    keyword: කියන්න පුළුවන්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,933
    10,180
    113
    මුලු කතාවම අහන්න, මෑත කාලීනව අහපු සිරාම කතාවක්
    මූට පොයින්ට්ස් මාර පැහැදිලිව කියන්න පුලුවන්
    අනික කියන්න ඕන පිලිවෙලත් ගානට ෆලෝ කරනව
    කොල බලන් කියවිල්ලක් නෑ.

    මොනා උනත් දන්න කාලෙ හම්බුන මීටරේ හොඳම ජනාදිපති

    Peace Out GIF
    මීටරේ හොඳම ජනාදිපති ❌
    දක්ෂතම කථිකයා සහ සන්නිවේදකයා ✅
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,769
    4,680
    113
    Talks nam Talks 😅
    Anura defeated Abhram Lincon
    Historical saying

    අවධානමක් නැත්නම් මොකුත් කරන්න බෑ ඩෝ..
    ලෙස සිහනාද කරයි.ලෝකෙම ත්‍රස්ත්‍රවේ. ඉගුල්ලුන අහස්යානා ගුවනේ ගල්වේ
    කුරුල්ලන්ට අත්තටු ගසන්න අමතකවේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    මුලු කතාවම අහන්න, මෑත කාලීනව අහපු සිරාම කතාවක්
    මූට පොයින්ට්ස් මාර පැහැදිලිව කියන්න පුලුවන්
    අනික කියන්න ඕන පිලිවෙලත් ගානට ෆලෝ කරනව
    කොල බලන් කියවිල්ලක් නෑ.

    මොනා උනත් දන්න කාලෙ හම්බුන මීටරේ හොඳම ජනාදිපති

    Peace Out GIF
    imagesbn.jpg

    ඩෝබියෙක් සුරතාන්තයට පත් වෙලා... තියෙන සතුට...😂😂😂💦💦💦
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,553
    14,594
    113
    35
    Spain
    මුලු කතාවම අහන්න, මෑත කාලීනව අහපු සිරාම කතාවක්
    මූට පොයින්ට්ස් මාර පැහැදිලිව කියන්න පුලුවන්
    අනික කියන්න ඕන පිලිවෙලත් ගානට ෆලෝ කරනව
    කොල බලන් කියවිල්ලක් නෑ.

    මොනා උනත් දන්න කාලෙ හම්බුන මීටරේ හොඳම ජනාදිපති

    Peace Out GIF
    උඹ චූන් වෙලා ඉන්නේ ෆැක්ට්ස් දන්නේ නැතිව ඌ සිරා කියනවා කියල හිතල. කලින් පෝට් සිටියේ කළුගල් කොමඩි එක බැලුවොත් තේරේවි මූ මොන වගේ ගල් ආඳේක් ද කියල.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,769
    4,680
    113
    අනුන්ට කෙදිරිගාන්න එපා කිව්ව මෙතුම ඇයි මේ කෙකෙර ගාන්නේ සිරසෙ මස්සිනාලට කියල Breaking News ගහගෙන😆😆😆
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,769
    4,680
    113
    ඔක්කොමල අකමැති කෙනෙක්ගෙ සේවෙ දික්කලොත් එයා ඉන්පස්සෙ දෙන තින්දු මිනිස්සු ගනන් නොගෙන ඉදීද 🤔
     
    • Like
    Reactions: CohenLenstra

    cowabunga

    Active member
  • Apr 5, 2025
    80
    110
    33
    සිරාකතාව කරන්න පුලුවන් උපරිමය කරනවා කටින්. කටින් මෙච්චර ප්‍රයෝජනයක් මියා කලීෆවත් අරන් නැතුව ඇති. 🤟🤟🤟✌️✌️✌️
    ------ Post added on Aug 13, 2026 at 3:52 PM
    :lol::lol:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    දැන් පාර්ලිමෙන්තු ඇවිත් දෙන දේශනාව නොන්ඩි නිසා නීති සෙට් එක ගෙනල්ලා දේශනාවක් දීලා නීති සෙට් එකෙ එක කට් එකක්වත් නැතුව ලොක්කගෙ කට් එක දාලා. :lol: :lol: :lol: :lol:

    සිරාකතාව කරන්න පුලුවන් උපරිමය කරනවා කටින්. කටින් මෙච්චර ප්‍රයෝජනයක් මියා කලීෆවත් අරන් නැතුව ඇති. 🤟🤟🤟✌️✌️✌️
    ------ Post added on Aug 13, 2026 at 3:52 PM
    නීතීඥ සංගමය ලග රජීව් ගෙ කතාව තියෙනෙවා.එක දැම්මා කියලා වෙනසක් වෙන්නෙ නති හැඩයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දොස්තරලා නර්ස් ලා 70ක් විතර වෙනකන් තියාගන්න නීති හදන්න ඕනේ ..
    නාකි එලවන්න ආපු උන් නාකි තියාගන්න නීති හදනවා

    ------ Post added on Aug 13, 2026 at 4:29 PM

    හිඟයක් තියෙනවා නම් සලකලා බලන්න පුළුවන්
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,769
    4,680
    113
    Huuuuh Adukuley weda😂

    මේකත් එක්තරා ලීක් කිරීමක් නේද? ජනාදිපතිත් ලීක් කරනවනම් 18 කෙල්ලො කොල්ලො කොහොම LEAK නොකරයිද😁😂🤣