අනුරයියා සිංහනාද කරයි....

Tonto

Well-known member
  • Apr 23, 2023
    5,383
    5,424
    113
    Lokka Ranjan wage Dan🤣
    මේකත් එක්තරා ලීක් කිරීමක් නේද? ජනාදිපතිත් confidential discussion ලීක් කරනවනම් 18 කෙල්ලො කොල්ලො කොහොම නොකරයිද😂
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,542
    6,419
    113
    යකෝ එතකොට මහනායක හිමිවරු එව්ව ලියමන පුංචි අම්මා ලිපේ දාලද ?? 🤌🤌
    මහනායක, කාඩිනල්ල කියන ඒව නම් මේ කනෙන් අහල අනිත් කනෙන් එලියට දාන්න ඕන. ඔය කට්ටිය පලතුරු වට්ටියක් උස්සගෙන එකෙක් ආවම උගේ පැත්තට කතා කරන අයනෙ.
    ඉස්සර වගේ බෙන්ස් කාර් පූජා නැති නිසා ආන්ඩුව ගැන අවුලකුත් ඇති
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,739
    6,440
    113
    Sri Lanka Ohio GIF
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,865
    9,312
    113
    තමන්ගෙ පැත්තෙන් පැහැදිලි කිරීම කරපු එක හොඳයි නමුත් නීතිඥ සංගමය පැත්තෙන් කිව්වෙ මොනවද කියල පෙන්නුවනම් තමා වටින්නෙ. මේක තමන්ගෙ ධූර කාලය දික්කරගන්නවා හෝ ව්‍යවස්ථාදායක සභාව අහෝසි කරනවා වගේ ඔබ්වියස් මට්ටමේ කැරි වැඩක් නොවන බව කියන සීමාවට විතරක් සහතිකයක් දෙන්න පුලුවන්. ඒත් අධිකරණය කාර්‍යක්ෂම කරවන්න මොකක්ද මේකෙ ඇති තීරණාත්මක වැදගත්කම කියල පේන්නෙ නෑ.
     
    • Like
    • Haha
    Reactions: KDH and Tonto

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,878
    2,695
    113
    පාස්කු ප්‍රහාරේ කරලා තියෙන්නේ බුද්ධි අංශ කියලා මූ කියන්නේ කොහොමද? ඕවා උසාවි වල ඔප්පු වෙන්න ඕන් නැද්ද?

    අනික බුද්ධි අංශ තිබ්බේ යහපාලන ආණ්ඩුව යටතේ. ජෙප්පො තමා ඒකට සප් එක දීපු සෙට් එකේ උඩින්ම හිටියේ.
     
    • Haha
    • Like
    Reactions: KDH and shenat

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,435
    5,626
    113
    Panadura
    2/3කුත් මිනිස්සු දීලා තියෙද්දි මිනිස්සු එලවපු උන් කියන එව්වා ගැන මොන මගුලට අහනවද මංදා. ඕකට ජනමතවිචාරණයක් තිබ්බත් ඒකටත් 2/3ක් හම්බවෙනවා. දවසින් දෙකෙන් කරන්න ඕනේ එව්වා සතිගානක් අල්ලගෙන දගලනවා.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    59,126
    87,744
    113
    ආශ්චර්යමත් රටක
    මේකදී අනුර ලොක්ක කළු කොට් කාරයොන්ට ඇප නැති වෙන්න දෙන එක තම ආතල් එක..

    මුන්ට තියෙන්නේ වෙන ඇරියස් එකක්.. මම කලිනුත් කිවේ, ඉස්සර දවස් 5ක් ඇප ගන්න උසාවි යන එක දැන් දවස් 2ට අඩු කරලා, ඩොකුමට් වෙනම සබ්මිට් කරන්න කියලා..ඕවගේ ඒවා, ඩිජිටල් කරන එකෙනුත් මුන්ට නඩු ෆයිල් ගිනි තියලා ශේප් වෙන එක කරන්න වෙන්නේ නැනේ.

    මෙච්චර හොඳ දේකට ඕකුන් ඔච්චර වැලලෙනව කියන්නෙ ඊට වඩා දෙයක් නෑ ඔප්පු කරන්න. පොනිල්ගෙ ගල් කොල්ලා රජීව වැඩේ හොඳයි කියලා ඔප්පු කරනවා. ✌️😎

    තමන්ගෙ පැත්තෙන් පැහැදිලි කිරීම කරපු එක හොඳයි නමුත් නීතිඥ සංගමය පැත්තෙන් කිව්වෙ මොනවද කියල පෙන්නුවනම් තමා වටින්නෙ. මේක තමන්ගෙ ධූර කාලය දික්කරගන්නවා හෝ ව්‍යවස්ථාදායක සභාව අහෝසි කරනවා වගේ ඔබ්වියස් මට්ටමේ කැරි වැඩක් නොවන බව කියන සීමාවට විතරක් සහතිකයක් දෙන්න පුලුවන්. ඒත් අධිකරණය කාර්‍යක්ෂම කරවන්න මොකක්ද මේකෙ ඇති තීරණාත්මක වැදගත්කම කියල පේන්නෙ නෑ.

    උන්ට රෙකෝඩින් එක දීලලු තියෙන්නෙ. උන් දාන්නෙ නෑ රෙද්දෙ රෙවිලා බල්ලො වගේ එතන පචවෙච්ච හැටි පේන නිසා. අනුර වැඩේ සුපිරියටම කරලා ලකුණු දාගෙන ඉන්න වෙලාවෙ ඕක දැම්මොත් ආණ්ඩුවට තව ලකුණු වැටිලා උන් අනාත වෙන බව දන්න නිසා එඩිට් ටිකක් ගහලා කෑල්ල කෑල්ල දෙයි බයි සිලි බයි ඩෝබියො ටික තෙත් කරන්න. 🤣
    ------ Post added on Aug 14, 2026 at 6:49 AM