මේ සීන් එක දිහා අපරාධ Criminological පැත්තෙන් බැලුවොත්, මට නම් ෂුවර්මයි මේක දෙමව්පියන්ම ළමයව අතෑරලා දාපු කේස් එකක් නෙවෙයි කියලා.. පොඩ්ඩක් බලපන්කෝ, ඇඳලා ඉන්න ෆැෂන් එක, පිළිවෙළට බැඳපු කොණ්ඩේ, අනික දාලා තියෙන සැන්ඩ්ල්ස්! සාමාන්‍යයෙන් අපේ රටේ හැටියට ගෙදරට සෙරෙප්පු දාලා, එළියට යද්දී විතරනේ සැන්ඩ්ල්ස් දාන්නේ...
මේ හැමදේකින්ම පේන්නේ මේ පොඩි එකා ඊයේ පෙරේදා වෙනකම්ම පට්ටම ආදරයක්, රැකවරණයක් මැද හැදුණු ළමයෙක් කියලා..
ඒ කියන්නේ කිසිම ප්‍රෙෂර් එකක් නැතුව එළියට යන ගමනකට ලස්සනට ලෑස්ති කරලා තියෙන්නේ.
ඒ නිසා මට හිතෙන්නේ මේක පවුලෙන් පළිගන්න කරපු ගේමක්, ඒ කියන්නේ පැහැරගැනීමක් වෙන්න තියෙන ඉඩ පට්ටම වැඩියි.. සාමාන්‍යයෙන් ක්‍රිමිනල්ස්ලා තමන්ගේ අපරාධය වසන් කරන්න හෝ සාක්ෂි මකන්න මේ වගේ සීන් කරනවා... මෙතන කෙලින්ම ද්වේෂසහගත චේතනාවක් පේන්න තියෙන නිසා, පොලිසියෙන් ඉන්වෙස්ටිගේට් කරද්දී මේ පැත්ත ගැනත් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ.. මුහුන ඉදිමිලා තියෙන්නේ පැහැර ගත්තු වෙලේ ගහල වෙන්න පුලුවන්..