නෝමල්ට මරන ඩඩුවම ☠️💦

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,842
    50,182
    113
    සේදවත්ත
    නෑ, චිචීටත් තියෙනව චෝදනා. ප්‍රශ්නෙ තියෙන්නෙ වැඩ ඉක්මන් නෑ. හිමීට යනකොට ඕකුන් ගැලවෙන්න සාක්ශි වලට වෙඩි තියනව.

    දැක්කනෙ අර බන්දනාගාර ගැටුමක් නිර්මානය කරල සාක්ශි කාරයව මේ ඊයෙ පෙරේද මැරුව.

    කල් යවන්න යවන්න සාක්ශි ඉවර වෙනව.

    එල්ලුම් ගහ අමුතුවෙන් අලුතෙන් ගේන්න දෙයක් නෑ බන්, අනුරට තියෙන්නෙ දිනයක් දාල සයින් කරන එක.

    තනිකරම අනුරගෙ පැත්තෙන් වැඩේ හිර වෙලා තියෙන්නෙ,

    කලින් ආන්ඩු පල් හොරු නිසා දින දුන්නෙ නෑ,
    මේ පාර, අනුර ඉතින් පොන්ස් නිසා මරන දඩුවමට දින දෙන්නෙ නෑ.
    මචන් එකත් ප්ලෑන් එකක්. රාජපක්ෂ අස්සට දැම්මොත් ඉබ්‍රාහීම් නානා, 2015 ආන්ඩු මුක්කු , 2005 ඩීල් ඕවා එලියට එනවා . එකයි රාජපක්ෂ පවුල බේරලා මේ තීන්දුව දෙන්න බලන්නේ කෝම හරි
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,968
    6,295
    113
    මචන් එකත් ප්ලෑන් එකක්. රාජපක්ෂ අස්සට දැම්මොත් ඉබ්‍රාහීම් නානා, 2015 ආන්ඩු මුක්කු , 2005 ඩීල් ඕවා එලියට එනවා . එකයි රාජපක්ෂ පවුල බේරලා මේ තීන්දුව දෙන්න බලන්නේ කෝම හරි

    හ්ම්ම්, එතකොට උබ කියන්නෙ ජෙප්පො මේ පාස්කු ප්‍රහාරයට සෘජුවම සම්බන්දයි කියලද? 🤔☠️
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,842
    50,182
    113
    සේදවත්ත
    හ්ම්ම්, එතකොට උබ කියන්නෙ ජෙප්පො මේ පාස්කු ප්‍රහාරයට සෘජුවම සම්බන්දයි කියලද? 🤔☠️
    සෘජුවම නැතත් වක්‍රව . එත් ලොකු ඩැමේජ් එකක් නැතිවෙන්න සියල්ල සිදුකරනන් තමා මෙච්චර කල් ගත්තේ. හරිනම් සානියා ඌත් යන්න එපැයි ඔය උසස්වීමක් අරන් ඉන්නෙ රවි සෙනවිරත්න ඌත් යන්න ඕනේ ඌ ලේකම් . මාස 4 කට ආව හේමසිරියයි පුජිතව යැව්වා . උන් දෙන්න යවනවනම් බුද්දි ප්‍රධානියවත් යවන්න ඕනේ සිරියයි , රනිල් ඒ ඩබලත් යවන්න ඕනේ ඕකට