නෝමල්ට මරන ඩඩුවම ☠️💦

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,343
    49,721
    113
    සේදවත්ත
    නෑ, චිචීටත් තියෙනව චෝදනා. ප්‍රශ්නෙ තියෙන්නෙ වැඩ ඉක්මන් නෑ. හිමීට යනකොට ඕකුන් ගැලවෙන්න සාක්ශි වලට වෙඩි තියනව.

    දැක්කනෙ අර බන්දනාගාර ගැටුමක් නිර්මානය කරල සාක්ශි කාරයව මේ ඊයෙ පෙරේද මැරුව.

    කල් යවන්න යවන්න සාක්ශි ඉවර වෙනව.

    එල්ලුම් ගහ අමුතුවෙන් අලුතෙන් ගේන්න දෙයක් නෑ බන්, අනුරට තියෙන්නෙ දිනයක් දාල සයින් කරන එක.

    තනිකරම අනුරගෙ පැත්තෙන් වැඩේ හිර වෙලා තියෙන්නෙ,

    කලින් ආන්ඩු පල් හොරු නිසා දින දුන්නෙ නෑ,
    මේ පාර, අනුර ඉතින් පොන්ස් නිසා මරන දඩුවමට දින දෙන්නෙ නෑ.
    මචන් එකත් ප්ලෑන් එකක්. රාජපක්ෂ අස්සට දැම්මොත් ඉබ්‍රාහීම් නානා, 2015 ආන්ඩු මුක්කු , 2005 ඩීල් ඕවා එලියට එනවා . එකයි රාජපක්ෂ පවුල බේරලා මේ තීන්දුව දෙන්න බලන්නේ කෝම හරි