අම්බලන්තොට උසස්පෙළ විභාග මධ්‍යස්ථානයක ප්‍රශ්න පත්‍ර බහාලුමක තිබී හෙට (14) දින පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06ක් හමුවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කෙසේවෙතත් එම ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට් නිරාවරණයවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය මේ දිනවල පැවැත්වේ.
එවැනි පසුබිමක ප්‍රශ්නපත්‍ර බහාලුමක තිබී අද පැවැත්වෙන විෂයන්ට පරිභාහිරව හෙට පැවැත්වීමට නියමිත විෂයක ප්‍රශ්න පත්‍ර පැකට් 06ක් හමුවීමේ සිදුවීමක් උසස්පෙළ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් වන අම්බලන්තොට පාසලකින් මෙලෙස වාර්තා වෙයි.
අද පැවැත්වෙන සංගීතය, නර්තනය සහ කෘෂිවිද්‍යාව විෂයන් සහිත ප්‍රශ්න පත්‍ර පැකට් අඩංගු බහාලුම් තුළ තිබී හෙට පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06ක් මෙලෙස හමුවී තිබේ.
කැරි ගූ පෝට්ටු වේසිගෙ පුතා පච නිව්ස් එකක් උස්සන් ඇවිත් අද දවසට ගෙව්ව 1000 හරියන්න වැඩක් කලා කියල පෙන්නන්න ට්‍රයි කලා විතරයි තෝ ත්‍රෙඩ් එකම ලිදේ දැම්ම. කැරි වැඩ කරන්න එපා ඕයි![]()
ත්‍රෙඩ් එකෙ නියුස් එක ඔක්කොම දාපන්,
චම්පිකගෙ කැම්පෙන් වගෙ ගහලා වැඩක් නැ එලකිරි එකෙ..![]()
මොකක්ද පචය? උඹට අකුරු බැරිද? ආපහු කියවපන් නිවුස් එක. පැකට් එක කඩල ආපහු සීල කරාද දන්නෙත් නැහැ. අනික උඹලගේ ආණ්ඩුව කවද්ද තමන්ගේ වැරද්දක් පිළිගත්තේ? දැන් බැනපන් හිතේ අමාරුව යනකම්.කැරි ගූ පෝට්ටු වේසිගෙ පුතා පච නිව්ස් එකක් උස්සන් ඇවිත් අද දවසට ගෙව්ව 1000 හරියන්න වැඩක් කලා කියල පෙන්නන්න ට්‍රයි කලා විතරයි තෝ ත්‍රෙඩ් එකම ලිදේ දැම්ම. කැරි වැඩ කරන්න එපා ඕයි
like they gonna admit it if they did, ane palayan bn yannaපැකට් පිටන් තියෙනම් අවුලක් නෑනෙ, කඩල නෑනෙ
Attention to SL Cockroachparty
Same Exam paper LEAK caused Indian uprise