මුන්ට පේපර් එකක් වත් රැකගන්න බැරි ද? 🤨

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    අරන් යනකොට වැටෙන්න ඇති. ඕවත් මහලොකු ප්‍රශ්න ද? විකාර
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,433
    14,387
    113
    35
    Spain
    දැන් පේපර් එක කැන්සල් කරලා ඒ කෑල්ල වෙන දවසක තියන්න වෙයි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    768310538_1433488312168876_8587273311347003630_n.png


    ත්‍රෙඩ් එකෙ නියුස් එක ඔක්කොම දාපන්,
    චම්පිකගෙ කැම්පෙන් වගෙ ගහලා වැඩක් නැ එලකිරි එකෙ.. :sorry:

    අම්බලන්තොට උසස්පෙළ විභාග මධ්‍යස්ථානයක ප්‍රශ්න පත්‍ර බහාලුමක තිබී හෙට (14) දින පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06ක් හමුවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    කෙසේවෙතත් එම ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට් නිරාවරණයවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේය.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය මේ දිනවල පැවැත්වේ.

    එවැනි පසුබිමක ප්‍රශ්නපත්‍ර බහාලුමක තිබී අද පැවැත්වෙන විෂයන්ට පරිභාහිරව හෙට පැවැත්වීමට නියමිත විෂයක ප්‍රශ්න පත්‍ර පැකට් 06ක් හමුවීමේ සිදුවීමක් උසස්පෙළ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් වන අම්බලන්තොට පාසලකින් මෙලෙස වාර්තා වෙයි.

    අද පැවැත්වෙන සංගීතය, නර්තනය සහ කෘෂිවිද්‍යාව විෂයන් සහිත ප්‍රශ්න පත්‍ර පැකට් අඩංගු බහාලුම් තුළ තිබී හෙට පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06ක් මෙලෙස හමුවී තිබේ.
     
    • Like
    Reactions: elakiri_boy_22

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,940
    2,969
    113
    768310538_1433488312168876_8587273311347003630_n.png


    ත්‍රෙඩ් එකෙ නියුස් එක ඔක්කොම දාපන්,
    චම්පිකගෙ කැම්පෙන් වගෙ ගහලා වැඩක් නැ එලකිරි එකෙ.. :sorry:
    කැරි ගූ පෝට්ටු වේසිගෙ පුතා පච නිව්ස් එකක් උස්සන් ඇවිත් අද දවසට ගෙව්ව 1000 හරියන්න වැඩක් කලා කියල පෙන්නන්න ට්‍රයි කලා විතරයි තෝ ත්‍රෙඩ් එකම ලිදේ දැම්ම. කැරි වැඩ කරන්න එපා ඕයි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,433
    14,387
    113
    35
    Spain
    කැරි ගූ පෝට්ටු වේසිගෙ පුතා පච නිව්ස් එකක් උස්සන් ඇවිත් අද දවසට ගෙව්ව 1000 හරියන්න වැඩක් කලා කියල පෙන්නන්න ට්‍රයි කලා විතරයි තෝ ත්‍රෙඩ් එකම ලිදේ දැම්ම. කැරි වැඩ කරන්න එපා ඕයි
    මොකක්ද පචය? උඹට අකුරු බැරිද? ආපහු කියවපන් නිවුස් එක. පැකට් එක කඩල ආපහු සීල කරාද දන්නෙත් නැහැ. අනික උඹලගේ ආණ්ඩුව කවද්ද තමන්ගේ වැරද්දක් පිළිගත්තේ? දැන් බැනපන් හිතේ අමාරුව යනකම්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    බයියෙක් කියලා තිබ්බා අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙන්න ඕන කියල, ජෙප්පෙක් උත්තර දීලා තිබ්බා පේපර් පැකට් කරන්නේ අධ්‍යාපන ඇමතිද කියල.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,646
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    Attention to SL Cockroach 🪳 party 😄
    Same Exam paper LEAK caused Indian uprise

    පොන්නප්පුට ගිහින් කියාපන් දැන් ජනාධිපති අනුර, ධමනියක් වත් හරියට වැඩ කරන්නෙ නැති එවුන්ට අනුර එළවන්න බෑ කියලා 🤣
     
    • Haha
    Reactions: Tonto

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,705
    113
    Colombo
    768310538_1433488312168876_8587273311347003630_n.png


    ත්‍රෙඩ් එකෙ නියුස් එක ඔක්කොම දාපන්,
    චම්පිකගෙ කැම්පෙන් වගෙ ගහලා වැඩක් නැ එලකිරි එකෙ.. :sorry:

    පුක හෝදල ඒත් කලිසම ගලවල නෑ වගේ සීන් එකක්ද ? :rolleyes:
     
    Last edited: