අඩේ අර වයිෆ්ට බෙන්ස් ඵකක් උපන්දිනේට දුන්න ඵකාව මරලනේ බං..😦😦

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    සිද්ධියෙ උපරිම වින්දනය ගන්ඩ ඕන්නම් අර කාර් එක දෙන වීඩියෝ එකෙ, අරූගෙ සැබෑ ආදරේ ගැන ගෑනූ දාපු හෑලි කමෙන්ට් ටිකත් කියවන්ඩView attachment 150839
    1636721606056.png

    1636721700749.png
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,485
    113
    Malabe
    හරිනේ බං ඌ මීටත් වඩා එහා ගියපු දෙයක් කරලා තියෙනවා. ආයේ වෙන මොනවා කරන්නත් ඌ ජීවතුන් අතහැර නෑනේ. :lol:
    මට ලොවෙත් ශුවර් මූ බඩු ඩීල් කරලා තියෙනවා, සැලෝන් කේස් එක ඇරෙන්න.
    නැත්නම් මේ කොරෝනා අස්සේ එක කෙල්ලෙක්ව ගේන්න කොළබ ඉදන් අනුරාධපුරේ යන්නේ මොන මගුලටද.
     
    • Haha
    Reactions: Mad Weera

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,581
    2,176
    113
    aparade, a kellath tikak iwasala hitiyata nam Benz ekak ganna thibuna, Udin Saloon yatin Badu business

    Ade e kallata Benz eka dunnata ganak wath naneee....
    eki satis na wage neda :D eki hithanna athi Helicopter ekak wage ekak
    ------ Post added on Nov 12, 2021 at 8:50 PM
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,385
    21,525
    113
    අද ත්රෙඩ් එකක් කියල හිතාගෙන කියෙව්වා. කමෙන්ට් බලන්න පහලට එද්දී @RLT4U ගේ කමෙන්ට් එක දැක්ක. 🤭🤭🤭🤭