okun enne ne me thread ekata..Lee iranna, kambi nawanna ona nam kiyanna.
Mama danna malli kenek innawa. Set karala dennam.
okun enne ne me thread ekata..Lee iranna, kambi nawanna ona nam kiyanna.
Mama danna malli kenek innawa. Set karala dennam.
ඉතින් අන්ර කුමාර කිව්වෙ. මේසන් බාස්ලා ඉන්දියාවෙන් ගේනවා කියලා. උබලෑ ලොක්කා කියපු දේ උබල දන්නෙ නෑ.ඇයි බන් ඉන්දියාවෙ සෙට් බස්සන්නෙ?![]()
ඒ තෑගි විදියට හම්බුනේ!බෝගහත් එක්ක ගෙනාවානේ ඉස්සර
ආයේ ගෙනාවනං හරි
අද කාලේ KT දෙනවා වගේ සීන් එකක්. ආයේ ගෙනාවනං හරි පාරේ කක්කා දාන අඩුකුලේ උන් ටිකක්ඒ තෑගි විදියට හම්බුනේ!අද කාලේ KT දෙනවා වගේ සීන් එකක්.
උබව කෝට් කරන්න කැමතිත් නෑ. ඒත් දන්නෙ නැති උත්තවල් කියවන්න එපා. BOI projects වලට < 50% labours ල ගෙන්නගන්න පුලුවන්.2017 දිත් ඉන්දියන් මිනිස්සු සයිට් වල වැඩ කරා.
ඉන්දියන් labourers ලා කියලා ගෙන්නුවෙ නෑ. විසිට් වීස එකට ඇවිත් හොරෙන් ජොබ් කරා. ඒක වැරදියි.
තොට පුකේ අරින්නඇයි බන් ඉන්දියාවෙ සෙට් බස්සන්නෙ?![]()
Salli argena maru wenawa bunදවස් පඩි වලට වඩා කොන්තාත් වැඩට ගන්න එක දෙන්නටම ලබයි.
උබ ගම්පහද??? උබ ගම්පහ ඒජන්ට් ද?? ඒක තමයි whotto 40 ට වඩා ටිකට් එකක් ගත්තම ඇදෙන්නෙ නැථ්තෙගම්පහ නම්
බාස්ට 4500 + චිකන් කෑම + තේ + බනිසක්
ගෝලයට 3500 + චිකන් කෑම + තේ + බනිසක්
උදේ 8.30ට වැඩ පටන් ගන්නවා
කාලා පැය භාගයක් විවේකේ
හවස 5ට වැඩ නවත්තනවා
මගේ ගේ හදන set එකනම් සතියේ වැඩ ඉවර වෙලා තමා ලොකු බාස් සල්ලි ගන්නේ. කරලා තියෙන වැඩ වලට විතරයි. වැඩිපුර ගන්නේ නැහැ. පොරත් පඩි ගෙවන්න විතරයි ගන්න. ඉතුරු ටික වැඩේ ඉවර උනාම තමා ගන්නේ. මන් හිතන්නේ බාස්ට රු.5,000 ගෝලයට රු.3,500 දෙන්නේ. කෑම ගෙන්න ඕනේ. අපි තේ එකත් එක්ක මොනවා හරි දෙනවා.Salli argena maru wenawa bun
උබව කෝට් කරන්න කැමතිත් නෑ. ඒත් දන්නෙ නැති උත්තවල් කියවන්න එපා. BOI projects වලට < 50% labours ල ගෙන්නගන්න පුලුවන්.