AI නිසා තරඟකාරීත්වය දැන් වැඩි වෙලා තියෙන්නේ

Pundit

Well-known member
  • Oct 18, 2022
    346
    331
    63
    AI නිසා තරඟකාරීත්වය දැන් වැඩි වෙලා තියෙන්නේ. IT ෆීල්ඩ් එකේ ඉන්න එවුන් තව අවුරුදු කිහිපයකින් මොනවා කරයිද දන්නේ නැහැ. ඉඩමක් අරන් ගොවිතැන් කරා නම් හොඳයි කියලා මට වෙලාවකට හිතෙනවා. සල්ලී වලට වඩා කාලය සහා නිදහස වටිනවා. උඹලා පුළුවන් තරම් ගස් වවන්න පුළුවන් සාරවත් ඉඩම් ගනිල්ලා . ගෙදරට Solar Panel එකක් දාලා ඉඩම වටේ ගස් ටිකක් පැල කරපල්ලා. AI තාක්ෂනය භාවිතා කරලා ගොවිතැන් කරන්නත් පුළුවන්,
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    952
    93

    Solar panel dala IT valin hoyagattha ganan hoyaganna puluvanda 😁
     
    • Haha
    Reactions: Emarald

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    346
    331
    63
    Solar panel dala IT valin hoyagattha ganan hoyaganna puluvanda 😁
    හොයන්න ඕන ගණන් හොයලා ඉවරයි බං. මම මේ කල්පනා කරන්නේ අපේ කොල්ලොන්ගේ අනාගතය ගැන

    I now earn $50 per day from selling esims:D
    Esim Affiliation or White Labeled Esims ?
    ------ Post added on Aug 13, 2026 at 7:27 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,294
    67,650
    113
    හොයන්න ඕන ගණන් හොයලා ඉවරයි බං. මම මේ කල්පනා කරන්නේ අපේ කොල්ලොන්ගේ අනාගතය ගැන

    Esim Affiliation or White Labeled Esims ?
    ------ Post added on Aug 13, 2026 at 7:27 PM
    Affiliation only,going for some white label soon
     
    krisco

    Well-known member
  • May 28, 2022
    683
    752
    93
    Ubalata kiyanna ape office ekenuth arthal ekak denna gatta eka USA based kiyala thamayi un kiyanne
    un padi gewanna one unahama Lankawe register karapu company ekakinuth salli ewanawa usd walinuth ewanawa

    mage agreement eka thibbe lankawe comapny eka ekka

    koma koma hari dan un mata ETF EPF tax gewanne na awrudu 2k a idan ( passe thamayi danne team eke katawath gewala na unta salary enne lkr walin)

    Dan kiyanawa project na lu Bench inna lu
    Mn baluwe dan masa 4k thisse munta podi poject ekak wath hoyaganna bari wenna ba neda
    mn lankawe un ekka wenama project hoyagena karanawa

    office eke unta mage team eka remove karanna one wela wage hitenawa unge agreement eke thiyenawa ine karanawa nm 3 months salary denawa kiyala mn leave weddith ehemayi 3 montsh denna one approx 280,000 * 3 ( USD 2,550 ) k wage un mata denna one
    koma hari agreement eke bench kiyala ekak na
    un dan mata masa 2 ka salary dunne na

    mage awrudu 4ka savings thiyana nisa mata nm awlak na eth mage team eke anith un paw bm
    mata hitenawa mun leagally greay area ekak use karala money laundering wath karanawada kiayla
    mokata unta ine karanna one mage team eka withrayi anith team thama wada

    salary adu kareth na kelin ma bench

    leagal action ekak gattoth unta kela wela ma yanawa awrudu 3k kawe biwwe munge nisa mukuth karanna hithenneth na CEO ge gedarath gihin thiyenawa

    Un kiyanen AI nisa lu mehema une mn nm eka piliganne na mokada man me dawas walath office ekata eliyen project 2k karana gaman inne
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    357
    520
    93
    මොලේ තියෙන උන් වගාවට බැස්සොත් පිලිකා නම් අඩු වෙයි
    දැන් වගා කරනවා කියලා මොනාද මුන් කරන්නෙ.

    මෑ කියපන්
    මෑ වලට එන ලෙඩ 8ක් තියෙනවා කියපන්
    අර ලෙඩ 8 හැදෙන්න තියා හිතන්නත් කලින් දැන් ඉන්න උන් ඒ බෙහෙත් 8ම කෙලිනවා මෑ වගාවට
    යකෝ ඒ සේරම විෂ
     
    • Like
    Reactions: Piyathissa