මේසන් බාස්ලා ගේ ටෝක්ස් බලපංකෝ..😳

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,819
    9,233
    113
    Anil Indika ගෙ තරමට වත් සෙල්ෆ් වර්ත් එක තියාගන්ඩ ඕනෙ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,549
    8,780
    113
    Galaha
    එකෙක් israel වල ගෙවන ගානත් දාලානේද. 🤭

    කට වචනෙට වැඩ කරන්නෙ නැතුව බාස් එක්ක ඇග්‍රිමන්ට් සයින් කරල වැඩ කරානම් හරි. හැබැයි හොඳට ගෙවලා.
    ------ Post added on Aug 14, 2026 at 4:44 PM
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,461
    4,746
    113
    කට වචනෙට වැඩ කරන්නෙ නැතුව බාස් එක්ක ඇග්‍රිමන්ට් සයින් කරල වැඩ කරානම් හරි. හැබැයි හොඳට ගෙවලා.
    ------ Post added on Aug 14, 2026 at 4:44 PM
    Agreement break වුනොත් මොකද කරන්නේ? නඩු කියන්න ද? පිස්සුනේ බන් මේක ලංකාව.
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    416
    526
    93
    ශ්‍රී ලංකාව
    Umbe raata rate eka nemei dawal mason wada rate eka kiyapan..
    දවසට 8000යි පොන්ස්. දවල්ට කෑම එක. උදේ 10ට තේ එක සමග කෑමක්. හවස 4ට තේ එක සමග කෑමක්. කෑම සපයන්න බැරිනං දවසට 10 000යි. සල්ලි නැත්නං ගෙවල් නොහදා ඉඳපන්. හිඟන්නා.
     
    • Haha
    Reactions: Emarald