Agreement break වුනොත් මොකද කරන්නේ? නඩු කියන්න ද? පිස්සුනේ බන් මේක ලංකාව.කට වචනෙට වැඩ කරන්නෙ නැතුව බාස් එක්ක ඇග්‍රිමන්ට් සයින් කරල වැඩ කරානම් හරි. හැබැයි හොඳට ගෙවලා.
------ Post added on Aug 14, 2026 at 4:44 PM
දවසට 8000යි පොන්ස්. දවල්ට කෑම එක. උදේ 10ට තේ එක සමග කෑමක්. හවස 4ට තේ එක සමග කෑමක්. කෑම සපයන්න බැරිනං දවසට 10 000යි. සල්ලි නැත්නං ගෙවල් නොහදා ඉඳපන්. හිඟන්නා.Umbe raata rate eka nemei dawal mason wada rate eka kiyapan..