වාහන ආනයන බදු මත රජය විසින් තාවකාලිකව පැනවූ 50%ක අධිභාරය දීර්ඝ කෙරේ 🤌🏼

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,429
    4,681
    113
    - සංවර්ධන News -

    fuck an2ra.jpeg
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    963
    1,603
    93
    ඩොලර් උපයන කිසිම වැඩක් නෑ අවුරුදු 2කුත් පහුවෙලා... කයිය විතරයි.. තියන රෙදි මහන කම්පැණි ටිකයි, IT ටිකටයි කෙලවලා ඒවත් අකුලගෙන ගියා 30% tax එකයි, ලයිට් බිලුයි එක්ක කරන එවුන්ටවත් බිස්නස් කරන්න නෑ.. ලබ්බ ටැක්ස් ටිකනම් බෙල්ල හිරවෙන්න ගහලා රුපියල් ටික නම් පොදි බැද ගන්නවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,719
    113
    - සංවර්ධන News -

    View attachment 268827

    උඹලට සතුටු හිතෙන දෙයක් කියන්නද? ඕක තව ඇද්දොත්, කලින් පාර "අනී බදු අඩු කලොත් ලීසින් කම්පනි කඩන් වැටෙයි" බයිලාව ගහලා ඕක අඩු කරන්නෙම නෑ පුතී. 🤭 🤭
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,964
    113
    12 ගානේ පාඩු නැහැ
    ඔව් බං.... Toyota Raize එකක් ගන්න ඉඳලා, බුද්දීමත්ව හිතලා තමයි 12 ගානේ VItz 10ක් ගත්තේ. ලොකුම අව්ල, යතුරු මාරුවෙන එකයි. නවත්තන්න ඉඩමදී එකයි.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,429
    4,681
    113
    උඹලට සතුටු හිතෙන දෙයක් කියන්නද? ඕක තව ඇද්දොත්, කලින් පාර "අනී බදු අඩු කලොත් ලීසින් කම්පනි කඩන් වැටෙයි" බයිලාව ගහලා ඕක අඩු කරන්නෙම නෑ පුතී. 🤭 🤭
    ඒක නම් ඇත්ත මචං. අනිවා මේක ඕකුන් කරනවා. ධම්මිකයා එක කෝල් එකයි ගන්න ඕනේ මුං ටික බඩ ගාගෙන 🤌
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,719
    113
    ඒක නම් ඇත්ත මචං. අනිවා මේක ඕකුන් කරනවා. ධම්මිකයා එක කෝල් එකයි ගන්න ඕනේ මුං ටික බඩ ගාගෙන 🤌
    ඔය මොලේ, තේරුම් ගැනීමේ හැකියාව උඹට මුන්ට ඡන්දෙ දෙන කාලේ තිබ්බෙ නැතෙයි 🥴 🥴
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    963
    1,603
    93
    Kiyapanko earn karanna puluwan widiyak piyathissayo
    ඇයි මුං ඡන්දේ ගන්න කලින් මාස 6 කොරනවයි කියපුවට මොක ද උනේ?
    කෝ පුල්මුඩේ ඛණිජ, එප්පාවල පොස්පේට්...
    අනේ පුතේ, පැලවත්තට වෙලා රෙද්දක් හෝදන් ඉඳපන් මේ ත්‍රෙඩ් වල ඇවිත් අපිට පේන්න කුණු අතුල්ලන්නේ නැතිව. 🤌 ඩෝබි වැඩේ එක තැනක තියාගනින්
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,429
    4,681
    113
    ඔය මොලේ, තේරුම් ගැනීමේ හැකියාව උඹට මුන්ට ඡන්දෙ දෙන කාලේ තිබ්බෙ නැතෙයි 🥴 🥴
    ඒ දවස් වල තිබ්බ මෝලේම තමා මචං. ආයේ වෙනසක් නෑ. වෙන උන් වගේ ඩෝබි කම් කරනවා දැකලා නෑනේ මාව. හොද දේට හොදයි කියන්න වගේම නරක දේ විවේචනය කරන්නත් හයිය තියනවා. වෙන උන් වගේ පින්ඩපාතික වෙලා නෑ බන්. අපේන් කාපු බීපු උන් තමා ඉන්නේ. ඒක්නේ ඩොබිලා බයියෝ ටොයියෝ සේරටම බය නැතිව කියන්නේ. අනෙක වෙන උන් වගේ ත්‍රෙඩ් වල විතරක් නිකන් මේවා කියන්නේ නෑ මචං. අදාල තැන්වල මුණටම කියලා තියනවා. ඇමති වුනත් එකයි පා ම වුනත් එකයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,719
    113
    ඒ දවස් වල තිබ්බ මෝලේම තමා මචං. ආයේ වෙනසක් නෑ. වෙන උන් වගේ ඩෝබි කම් කරනවා දැකලා නෑනේ මාව. හොද දේට හොදයි කියන්න වගේම නරක දේ විවේචනය කරන්නත් හයිය තියනවා. වෙන උන් වගේ පින්ඩපාතික වෙලා නෑ බන්. අපේන් කාපු බීපු උන් තමා ඉන්නේ. ඒක්නේ ඩොබිලා බයියෝ ටොයියෝ සේරටම බය නැතිව කියන්නේ. අනෙක වෙන උන් වගේ ත්‍රෙඩ් වල විතරක් නිකන් මේවා කියන්නේ නෑ මචං. අදාල තැන්වල මුණටම කියලා තියනවා. ඇමති වුනත් එකයි පා ම වුනත් එකයි.
    එල, මට කියපන්, මේ ආන්ඩුව ගැන උඹේ review එක. මොනාද සතුටු දේවල්,අසතුටු දේවල්.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    523
    508
    93
    ඇයි මුං ඡන්දේ ගන්න කලින් මාස 6 කොරනවයි කියපුවට මොක ද උනේ?
    කෝ පුල්මුඩේ ඛණිජ, එප්පාවල පොස්පේට්...
    අනේ පුතේ, පැලවත්තට වෙලා රෙද්දක් හෝදන් ඉඳපන් මේ ත්‍රෙඩ් වල ඇවිත් අපිට පේන්න කුණු අතුල්ලන්නේ නැතිව. 🤌 ඩෝබි වැඩේ එක තැනක තියාගනින්

    un karanawa kiwwa ewa wela nettam uba karanna deyak kiyapan gothayo
    tax gewannath be, karanna puluwan deyak danneth ne, ena ena andu walata bena bena innawa
    mata nam apu kisima anduwakin awulk weda ne ara gotabaya karaya nisa kela una misak
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    963
    1,603
    93
    un karanawa kiwwa ewa wela nettam uba karanna deyak kiyapan gothayo
    tax gewannath be, karanna puluwan deyak danneth ne, ena ena andu walata bena bena innawa
    mata nam apu kisima anduwakin awulk weda ne ara gotabaya karaya nisa kela una misak
    උන් කියපුවා කරේ නැතිව උඩ බලන් ඉදිද්දි අපි ද කරන්න ඕනේ ඒවා කියන්න ඕනේ ගෝතයෝ.
    කරන්නේ නැත්තම් කරේ නෑ කියල කියන්නත් කොන්දක් තියෙන්නේ ඕනේ, අගිල්ල දික්කරලා තොපි කෝ කරනවයි කියලා කරපුවා ද කියලා අහන්න.

    වහල් කම් කරන උන්ට ඕක අහන්න කොන්දක් නෑ කියලා දන්නවා. ඡන්දයක් දුන්නාම ප්‍රශ්න කරන්න අයිතියක් තියනවා. මම විතරක් නෙමෙයි ඡන්දේ ගන්න කලින් අනුරම තමා කිව්වේ.
    ඒකයි අහන්නේ කෝ තොපි කිව්ව මාස 6 වැඩේ කියලා. ආණ්ඩුවක් වැරදි පාරේ යනවනම් අහන්න පුශ්න කරන්න ඡන්දේ දීපු එවුන්ට අයිතියක් තියනවා.. ඒවට උත්තර බදින එක පත් වුණු එවුන්ගේ අයිතියක් නෙමෙයි වගකීමක්.! එක එක පක්ෂ වලට කඩේ යන්න කලින් කොන්ද තියෙන පුරවැසියෙක් වෙන්න ඉගෙන ගනින්. එතකොට හරි හරි රටක් හැදෙයි. වහල්ලු වගේ එක එක පක්ෂ වලට කඩේ ගියාව ලග වාසි තිබ්බත් අනාගතයක් නෑ රටක් විදියකට.
     
    Last edited:

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,364
    3,305
    113
    එල, මට කියපන්, මේ ආන්ඩුව ගැන උඹේ review එක. මොනාද සතුටු දේවල්,අසතුටු දේවල්.
    මේකටනම් වෙනම නූලක් දැම්මත් පාඩු නෑ , හැමෝගෙම අදහස් දැනගන්න පුලුවන් ලපකයි ආන්ඩුව ගැන