මේ ආණ්ඩුවට ඡන්දේ දීපු අය එන්න - උඹලගෙ අවංක අදහස් කියන් යන්න බලන්න (කුනුහරප කියන අඩු කුලේ උන් එන්න එපා)

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,398
    4,755
    113
    නොපෙනෙන මානයේ
    Interview Crying GIF
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    383
    1,396
    93
    මුන් දන්නවා සිංහලු කැරි මෝඩයෝ කියල.... පුකේ ඇරලා ගියත් බස් එකක් පෙන්නුවම බඩු යන ගෝතයෝ කියලා. බලපන් වැලේ වැල් නැතුව රෙන්ඩ උකේ ගූ නැතුව හිටපු ජෙප්පන්ට දැන් තියෙන සල්ලි. BTW මාත් මේ ආණ්ඩුවට තමයි ඡන්දේ දුන්නේ. හැබැයි ඕක තමයි දැන් මට හිතෙන්නේ.
     
    Last edited:

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,944
    2,250
    113
    Galle
    හිතාගන්න බෑ..හැබැයි බොරු ගහලා අපිව ඇඳුවේ නෑනේ.... හොඳ වැඩ ටිකකුත් උනා...හැබැයි පොට්ටයයි, අම්බලන්ගොඩ අම්බරුවයි, මාතර ඉංග්‍රීසි සර් නැත්තම් ආතල් එකක් නෑ...මට හිතෙන්නේ එක එකා උන්ගේ agenda වලට යනවා මිසක් එක පැත්තකට යන්නේ නෑ...හැරිණි යටින් ගේ ප්‍රමෝෂන්...ලාල් ගෙවල් හදනවා... අරූ අන්දරේ සීනි කෑව වගේ වෙන්න හදනවා... එකෙක් වී හාල් කරනවා වළගම්බා වෙන්න හදනවා උගෙනම් පේන විව් එක වැඩි කියලා හරි හිතාගන්න පුළුවන්...අනේ මන්දා
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,124
    4,771
    113
    BTW මාත් මේ ආණ්ඩුවට තමයි ඡන්දේ දුන්නේ
    තාරකගෙ ගෑනි එහා ගෙදර එකාට කියල හුකාගන්නෙ නෑ වගේ කතාවක් තමා කිව්වෙ