චන්දේ දීපු එක ගැන බොක්කෙන්ම සතුටුයි.
ආණ්ඩුවේ හොඳ -යටින් වැඩ ටික ගානට කෙරීගෙන යෑම
ආණ්ඩුවේ නරක - හොරු අල්ලන්න ප්‍රමාද වීම, සෘජු තීරණ නොගැනීම, ගත් සමහර තීරණ රිවස් කිරීම, විපක්ෂයේ ගොං තර්ක, ගොං ප්‍රශ්න වලට වලට උත්තර බඳින්න යෑම