මේ ආණ්ඩුවට ඡන්දේ දීපු අය එන්න - උඹලගෙ අවංක අදහස් කියන් යන්න බලන්න (කුනුහරප කියන අඩු කුලේ උන් එන්න එපා)

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,408
    1,676
    113
    Kalin hitapu unta wada hodai. Tax nam wedi. Hebei itn Gota supiriyatama kiyala dunnane tax nethi karama ratata kela wena widiha gena. Eka hinda munge waradakuth kiyala ba.

    2029th munta thamai denne.
     
    • Wow
    Reactions: senewimala1988

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,780
    1
    51,671
    113
    ප*යාගල
    sorry.com
    කලින් හිටපු උන්ට වඩා හොදයි.හැබැයි දැන් ටික ටික Attitude සෙට් නෑ . මට කෙබර් කොටයි ලාලයි අර කන්නාඩි දාන එකයි පේන්න බෑ.ආයෙ දෙන්නෙ නෑ
     
    • Love
    Reactions: KSPathirana

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    කලින් ආණ්ඩු වලින් හදපුවා රෙපෙයාර් කරලා පාට කරල ද
    උබට හිතෙන එක උබ කියපන්, මට හිතුන එක මම කිව්වා. මම කියන්න ඕන උබට හිතෙන එකද? උබලගෙ ඔය නූගත් මානසිකත්වය වෙනස් කර ගනින් බන්
     
    • Haha
    Reactions: senewimala1988

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    IMF ekata ona widiyata tax gahanna wenawa economy eka run karan yanna ...aran thiyana loan re shedule karala deela thiyanne ekata ekaga wena nisa.....jeewath wenna godak amarui tax wedila badu mila ihala gihin nisa....salary upgrade wenne ne nisa....karan yana weda long term ratata hodak weyi kiyala hithenawa...Law-education-health-agre cul.....horakam nam mama hithanne ne kalin tharam karanawa athi kiyala....godak dewal kiwwata prctical karanna be e nisa ana ganna dewal thiyanawa....balye hitapu aya karapu dewal ekka apahu mita wada hoda option ekak thibune ne....
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,921
    1,342
    113
    kalin unta wada nam hondai mata.
    hebey mata nam thibuna benefit neti vela misak alutin hambuna labbalk nehe.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049
    113
    හොද තමා මුන් පරම්පරා ගානකට හොරා කෑව අවුරුදු දෙකට
    නරක තමා ඊලග අවුරුදු වල මුන් හොරා කාපු එවත් ගෙවන්න වෙන්නේ උබලටම තමා😬
    🇨🇦 giyada ponnyo. Drone eke waren gu pohora ube Kate halanna😂😂😂
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    කලින් හිටපු උන්ට වඩා හොදයි.හැබැයි දැන් ටික ටික Attitude සෙට් නෑ . මට කෙබර් කොටයි ලාලයි අර කන්නාඩි දාන එකයි පේන්න බෑ.ආයෙ දෙන්නෙ නෑ
    Same here මචන්. "මේ ආණ්ඩුව හොල්ලන්න බෑ" කියන කට පියන්නෙම නෑ. කොහෙද හරි හමන් විපක්ෂයක් තිබ්බනම් ඔහොම ලොකු ලොකු ටෝක්ස් දෙන්නෙ නෑ. ඡන්දෙ දුන්න මම දන්න ගොඩක් උන් බනින්නෙත් උන්ගෙ attitudes නම් අන්තිමයි කියලා.
    අතේ සතේ නැතුව ඉඳලා ලොතරැයි ඇදුනමත් ඔය වගේ මිනිස්සු.
     
    • Love
    Reactions: Nidarshana_k

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    ukandawe $18 billion hoya gaththoth, easter bombing ekata rajapaksala sambandai kiyela hoya gaththoth...... kata arala kiyanda puluwan mun anith unta wada hondai kiyela.....naththan itin mun wedakma na anith un kerela tiyena wada ekka