මතකනෙ ලොයර් මීටින් එකේ කොටා ඩෝබියන්ට තෙත්වෙන්න ටොක්ස් ටිකක් දීපු පොස්ට් ටිකක් හදලා බුකියා ෆ්ලඩ් කලා. හැම එකාම ඇහුවෙ අනිත් පැත්තෙ උන් කියපුවා කෝ කෝ කියල නේ. ඉතින් පුක්ශෝදකයෝ සෙට් එක කතාවක් යැව්වා උන්ටත් ටේප් එක යවලා ඒත් උන් ඒක එලියට දාන්න කැමැති නෑ කියලා. එතකොට ලෝයර්ලා තව නෝන්ඩි වෙනවනේ. ඩෝබියොත් ඉතින් කොටාගෙ communication masterclass ගගා හෑලිත් ලිව්වා
ඒත් ඔන්න අද ලෝයර්ලා ටේප් එක ඉල්ලලා. ඒ කියන්නෙ උන්ට මඩ ගහන්න උන්ට උත්තර දෙන්න බැරිවෙන්න කැරි වේසිගෙ පුතා ටේප් ටික මෙච්චර දවස් නොදී ඉඳලා.

දෙවනි එක තමා කොටාගෙ අර වයස වැඩි කරන සීන් එක දැන් වටෙන්ම නෝන්ඩි වෙලානෙ තියෙන්නෙ. ඉතින් ඒක හෝදන්න සිරසේ උන් අලුත්ම සෙට් එකක් හදලා "ඒකාබද්ධ විපක්ශෙ" කියලා. ඔන්න උන් දාල උන් මේකට කිසි විරුද්දත්වයක් නෑ කියලා. ආතල් එක තියෙන්නෙ උනුත් ආණ්ඩුවෙම සෙට් එකක්.
මුන් ඔක්කොමටික එකතුවෙලා කරන්නෙ මිනිසුන්ගෙ විරුද්ද අදහස් ඔක්කොම suppress කරලා දාන එක. මහින්දයා ෆුල් සීන් එකේ ඉන්න කාලෙවත් මේ ලෙවල් එකට වැටිලා තිබ්බෙ නෑ කවදාවත්.