![]()
realistic expectations තියාගෙන අවුරුද්දට 20% වගේ portfolio එක ග්‍රොව් කරන්න පුලුවන්ද? ඔව්, consistent කරන්න පුලුවන්ද ද? ඔව්. මසෙන් 10X කරන්න පුලුවන්ද? ඔව් (1/1000000 chance), consistent කරන්න පුලුවන්ද ද? ලොවෙත් බෑ...

Instead of staying on demo, I recommend starting with a small real account. Every loss will teach you something about your mistakes, emotions, and decision-making. With demo trading, you don’t experience the same psychological pressure, so you may not learn the same lessons.පුළුවන්. හැබැයි මේක තමා reality එක. Courses වල කියනව වගේ සරල ලෙසි නෑ. Course එකක් කරල ඉවර වෙච්ච ඊලග දවසෙ ඉදන් සල්ලි හොයන්න බෑ
Basics ඉදන් advance වෙනකන් ඉගෙනගන්න වෙනව. මොන course කළත් ඒක තනියෙමයි කරන්න වෙන්නෙ. ඒකට කාලයක් යනව. මේක self study journey එකක්.
ඊට පස්සෙ practice කරන්න ඕන.
Backtracking,
Trading simulation practice,
demo
මේ හැම එකක්ම කරන්න වෙනව.
ඔලුවෙ Phycology එක හදාගන්න ඕන.
Risk management හදාගන්න ඕන.
Trading කියන්නෙ නිකන් chart එකක් බලල ඔහේ trade එකක් execute කරන එක නෙමේ. මේ හැම එකේම එකතුවක්. ඔය එකතුව ඔක්කොම හරියට කරල තරමක consistency එකකට එන්න අවුරුදු 2කට වඩා යනව.
ඒක තමා ඇත්තම reality එක. හැබැයි ඒ වෙනකන් අල්ලන් ඉන්නෙ 1% ක් විතරයි. ඒක තමා අනිත් reality එක.
මේ කියන කිසිම දෙයක් මම කිවුව නිසා විස්වාස කරන්න එපා. තමන් කරලම බලන්න. එතකොට තමා තේරෙන්නෙ
තව ඔය වගේ trading realities ගොඩක් තියනව trading කරන අය පුළුවන් කියල හිතන් ඉන්න හැබැයි ඇත්තටම බැරි. ඔය උඩ කියල තියෙන්නෙ මුල් ටික විතරයි
දැන් ඔය හැම එකම risk management එකත් එක්කම trading simulation වලින් කරන්න පුළුවන් example fxreplay. කොහොම උනත් ඕන නං $50 100ක පොඩි එකකින් ආස්වට ඉගෙනගත්ත ඒව කලාට කමක් නෑInstead of staying on demo, I recommend starting with a small real account. Every loss will teach you something about your mistakes, emotions, and decision-making. With demo trading, you don’t experience the same psychological pressure, so you may not learn the same lessons.
market eka time karanta giyama thamai okkoma prashna