කාලකන්නි ඩෝබියෝ සිරසත් එක්ක එකතු වෙලා උඹලගෙ ඉතුරුවෙලා තියෙන කටත් වහන්න ගේමක් ගහනවා 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,623
    75,582
    113
    මතකනෙ ලොයර් මීටින් එකේ කොටා ඩෝබියන්ට තෙත්වෙන්න ටොක්ස් ටිකක් දීපු පොස්ට් ටිකක් හදලා බුකියා ෆ්ලඩ් කලා. හැම එකාම ඇහුවෙ අනිත් පැත්තෙ උන් කියපුවා කෝ කෝ කියල නේ. ඉතින් පුක්ශෝදකයෝ සෙට් එක කතාවක් යැව්වා උන්ටත් ටේප් එක යවලා ඒත් උන් ඒක එලියට දාන්න කැමැති නෑ කියලා. එතකොට ලෝයර්ලා තව නෝන්ඩි වෙනවනේ. ඩෝබියොත් ඉතින් කොටාගෙ communication masterclass ගගා හෑලිත් ලිව්වා 🤭 🤭 🤭

    ඒත් ඔන්න අද ලෝයර්ලා ටේප් එක ඉල්ලලා. ඒ කියන්නෙ උන්ට මඩ ගහන්න උන්ට උත්තර දෙන්න බැරිවෙන්න කැරි වේසිගෙ පුතා ටේප් ටික මෙච්චර දවස් නොදී ඉඳලා. :yes::yes:

    දෙවනි එක තමා කොටාගෙ අර වයස වැඩි කරන සීන් එක දැන් වටෙන්ම නෝන්ඩි වෙලානෙ තියෙන්නෙ. ඉතින් ඒක හෝදන්න සිරසේ උන් අලුත්ම සෙට් එකක් හදලා "ඒකාබද්ධ විපක්ශෙ" කියලා. ඔන්න උන් දාල උන් මේකට කිසි විරුද්දත්වයක් නෑ කියලා. ආතල් එක තියෙන්නෙ උනුත් ආණ්ඩුවෙම සෙට් එකක්.

    මුන් ඔක්කොමටික එකතුවෙලා කරන්නෙ මිනිසුන්ගෙ විරුද්ද අදහස් ඔක්කොම suppress කරලා දාන එක. මහින්දයා ෆුල් සීන් එකේ ඉන්න කාලෙවත් මේ ලෙවල් එකට වැටිලා තිබ්බෙ නෑ කවදාවත්.:yes::yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,265
    17,229
    113
    කොමියුනිස්ට් කාරයොනේ..පුදුම වෙන්න දෙයක් නෑ..ඕකුන් කරන්නේ රටේ මිනිස්සු උන්ගේ වහල්ලු කරගන්න brainwash කරන ඵක..

    news9.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,416
    113
    කෑගල්ල

    උන් මොනවා නැටුවත්, මිනිස්සු නිහඩයි, පුලුවන්නම් තියපන් ඡන්දයක් කියලා ඉන්නේ.. :lol: :lol: දැන් ඉතින් ඡන්දෙ දාපු නැති උනුත් දානවා..​

    shenat

    Well-known member
  • May 13, 2007
    58,694
    87,076
    113
    ආශ්චර්යමත් රටක
    skeleton-meme.gif

    හිරිකොතේ පොන්ස්ගෙ කුක්කන්ට එදාම ටේප් එක දීලා කියලා තමයි එදාම(බදාදා) ඔය තරිඳුවා කියල තියෙන්නෙ. 😹😹 හිරිකොතේ එක බලු කුක්කෙක් කිව්වද නෑ නෑ අපිට නං දුන්නෙ නෑ කියලා.

    පච වෙලා රෙද්දෙ රෙවාගත්ත සුන්බුන් බයියෝ ඒකත් ජෙප්පො පැත්තට දාලා විලි වහගන්න ට්‍රයි එක 🤣🤣

    හිරිකොතේ හෑලි බයි ඩෝබියා උසි
     
    Last edited:

    ආහ් පොන්නයෝ මේකත් දැන් කියවපන් 🤭🤭👇👇

    ජනපති සහ නීතිඥ සංගමය අතර පැවැති සාකච්ඡාවේ
    නීතිඥ සංගමයේ සභාපති සිදුකළ ප්‍රකාශය
    සම්පූර්ණ වීඩියෝව සහිතයි
    ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අගෝස්තු 12 වනදා ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේ සම්පූර්ණ සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ඉල්ලීමක් කර තිබේ.
    අගෝස්තු 14 වනදා යොමු කළ ලිපියකින් නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ මේ වනවිට එම සාකච්ඡාවේ වීඩියෝ පටිගත කිරීමේ කොටසක් පමණක් තමන්වෙත ලැබී ඇති බවය.
    එම වීඩියෝවෙන් ලබාදී ඇත්තේ සාකච්ඡාවේ ආරම්භක සාකච්ඡාවක කොටසක් පමණක් වන අතර ඇතැම් කොටස්වල ශබ්දයද පැහැදිලි නොමැති බව එම ලිපියේ සඳහන් වෙයි.
    ඒ අනුව සාකච්ඡාව පුරා සිදුවූ සියලු මැදිහත්වීම් නිරීක්ෂණ සහ ප්‍රතිචාර මෙන්ම නීතිඥ සංගමයේ නියෝජිත පිරිසේ අවසන් අදහස් ද ඇතුළත් සම්පූර්ණ සහ සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස එම සංගමය ඉල්ලා ඇත.
    එමෙන්ම හැකි හොඳම ශව්‍ය සහ දෘෂ්‍ය තත්ත්වයෙන් අදාළ වීඩියෝව ලබාදෙන ලෙසද නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබේ.
    අදාළ ලිපිය නීතිඥ සංගමයේ පරිපාලන ලේකම් සුරානි සමරසේකර මහත්මියගේ අත්සනින් යුතුව ජනාධිපති කාර්යාලව වෙත යොමුකර ඇත.
    ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය විසින් යොමු කර ඇති නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාගේ සම්පූර්ණ වීඩියෝව පහතින්,

    ඉඳා පොන්නයෝ, උඹ කොටාගෙ පුකේ ගූ දිවෙන් සුද්ද කරනකොට උන් ඇවිල්ලා උඹේ සරමයි අමුඩෙයි කඩලා වගේ 🤭 🤭 👇 👇

    නීතිඥ සංගමයේ ඉල්ලීමට ජනාධිපති කාර්යාලයෙන් පිළිතුරු​

    ජනපතිවරයා සමග පසුගිය 12 වනදින පවත්වනු ලැබූ රැස්වීමේ සම්පූර්ණ වීඩියෝ පටිගත කිරීම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිදු කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති කාර්යාලය ලිපියක් යොමු කර තිබේ.

    ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරාගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම ලිපිය මගින් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් කරන ලද නිල ප්‍රකාශවල සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම් අගෝස්තු 12 වන දිනම එම සංගමය වෙත ලබා දී ඇති බවය.

    රැස්වීමට සහභාගී වූ අනෙකුත් පාර්ශ්වයන්ගේ අදහස් දැක්වීම් සහ අදහස් දැක්වීම් ඇතුළත් පටිගත කිරීම්, අදාළ නිල ක්‍රියාපටිපාටීන්ට යටත්ව ඉදිරියේදී හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබේ.

    එමෙන්ම අදාළ වීඩියෝ දර්ශන විධිමත්ව හා නිසි පරිදි ලබා දීමට ජනාධිපති කාර්යාලයේ සම්පූර්ණ සහයෝගය නිරන්තරයෙන් හිමිවන බවද එම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,937
    18,048
    113
    ඒ දවස්වල සුදු වෑන් වලින් අරන් ගිහින් හරි රට හදන්න ඕන කිව්ව උන් තමයි මේ උසාවිය ගැන ප්‍රජාතන්ත්රවාදේ ගැන කඳුළු සලන්නේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,718
    28,814
    113
    ඔස්ට්‍රේලියාවේ හරක් ගහනයේ දරුණු කඩාවැටීමක්!

    අනුර වගේ පිස්සෙක්ව ගේන්න කඩේ ගියපු උන් දැන් කියන කථාව :lol:

    ------ Post added on Aug 15, 2026 at 3:51 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,680
    14,832
    113
    35
    Spain
    ඔස්ට්‍රේලියාවේ හරක් ගහනයේ දරුණු කඩාවැටීමක්!

    අනුර වගේ පිස්සෙක්ව ගේන්න කඩේ ගියපු උන් දැන් කියන කථාව :lol:

    ------ Post added on Aug 15, 2026 at 3:51 PM

    @shenat උඹ ගියාද බන් උඹලගේ පුස් තකා ලෙ බැහැ දකින්න?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,185
    1
    16,037
    113
    (කුනුහරප කියන අඩු කුලේ උන් එන්න එපා)
     
    • Haha
    Reactions: Candid-B

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,848
    2,759
    113
    උබට වික්එන්ඩ් එකෙවත් නැද්ද බං ෆැමිලි ටයිම් එකක්...හෑලි ලිය ලිය ඉන්නේ :rofl::rolleyes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,694
    87,076
    113
    ආශ්චර්යමත් රටක
    ආහ් පොන්නයෝ මේකත් දැන් කියවපන් 🤭🤭👇👇

    ජනපති සහ නීතිඥ සංගමය අතර පැවැති සාකච්ඡාවේ
    නීතිඥ සංගමයේ සභාපති සිදුකළ ප්‍රකාශය
    සම්පූර්ණ වීඩියෝව සහිතයි
    ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අගෝස්තු 12 වනදා ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේ සම්පූර්ණ සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ඉල්ලීමක් කර තිබේ.
    අගෝස්තු 14 වනදා යොමු කළ ලිපියකින් නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ මේ වනවිට එම සාකච්ඡාවේ වීඩියෝ පටිගත කිරීමේ කොටසක් පමණක් තමන්වෙත ලැබී ඇති බවය.
    එම වීඩියෝවෙන් ලබාදී ඇත්තේ සාකච්ඡාවේ ආරම්භක සාකච්ඡාවක කොටසක් පමණක් වන අතර ඇතැම් කොටස්වල ශබ්දයද පැහැදිලි නොමැති බව එම ලිපියේ සඳහන් වෙයි.
    ඒ අනුව සාකච්ඡාව පුරා සිදුවූ සියලු මැදිහත්වීම් නිරීක්ෂණ සහ ප්‍රතිචාර මෙන්ම නීතිඥ සංගමයේ නියෝජිත පිරිසේ අවසන් අදහස් ද ඇතුළත් සම්පූර්ණ සහ සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස එම සංගමය ඉල්ලා ඇත.
    එමෙන්ම හැකි හොඳම ශව්‍ය සහ දෘෂ්‍ය තත්ත්වයෙන් අදාළ වීඩියෝව ලබාදෙන ලෙසද නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබේ.
    අදාළ ලිපිය නීතිඥ සංගමයේ පරිපාලන ලේකම් සුරානි සමරසේකර මහත්මියගේ අත්සනින් යුතුව ජනාධිපති කාර්යාලව වෙත යොමුකර ඇත.
    ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය විසින් යොමු කර ඇති නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාගේ සම්පූර්ණ වීඩියෝව පහතින්,

    ඉඳා පොන්නයෝ, උඹ කොටාගෙ පුකේ ගූ දිවෙන් සුද්ද කරනකොට උන් ඇවිල්ලා උඹේ සරමයි අමුඩෙයි කඩලා වගේ 🤭 🤭 👇 👇

    නීතිඥ සංගමයේ ඉල්ලීමට ජනාධිපති කාර්යාලයෙන් පිළිතුරු​

    ජනපතිවරයා සමග පසුගිය 12 වනදින පවත්වනු ලැබූ රැස්වීමේ සම්පූර්ණ වීඩියෝ පටිගත කිරීම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිදු කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති කාර්යාලය ලිපියක් යොමු කර තිබේ.

    ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරාගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම ලිපිය මගින් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් කරන ලද නිල ප්‍රකාශවල සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම් අගෝස්තු 12 වන දිනම එම සංගමය වෙත ලබා දී ඇති බවය.

    රැස්වීමට සහභාගී වූ අනෙකුත් පාර්ශ්වයන්ගේ අදහස් දැක්වීම් සහ අදහස් දැක්වීම් ඇතුළත් පටිගත කිරීම්, අදාළ නිල ක්‍රියාපටිපාටීන්ට යටත්ව ඉදිරියේදී හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබේ.

    එමෙන්ම අදාළ වීඩියෝ දර්ශන විධිමත්ව හා නිසි පරිදි ලබා දීමට ජනාධිපති කාර්යාලයේ සම්පූර්ණ සහයෝගය නිරන්තරයෙන් හිමිවන බවද එම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

    රෙද්දෙ රෙවිලා පචවෙලා ඉන්න තොපේ හිරිකොතේ පොන්න රැළයි, උන්ගෙ පුකවල් ලොවන ලෝයර් කුක්කයි ගහන පච ලියුම් අපි විශ්වාස කරන්නත් ඕනද වේස බයියෝ? 🤣 🤌🏼

    එහමෙ කරන්න තිබුණා තොපි වගේ ෆේල්, මොල බාගේ ගූ සූඩයො උනා නං 😹

    එතනට ගිහින් ඉල්ලන් කාලා, වීඩියෝ එකත් දීලා ඒක දාගන්න බැරුව තටමලා රට ඉස්සරහ ඇඟේ නූල් පොටක් නැති තරමට පච උනාට පස්සෙ තව ටෝක් දෙන්නත් එනවා.
     
    • Haha
    Reactions: redux and Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,185
    1
    16,037
    113
    ඔස්ට්‍රේලියාවේ හරක් ගහනයේ දරුණු කඩාවැටීමක්!

    අනුර වගේ පිස්සෙක්ව ගේන්න කඩේ ගියපු උන් දැන් කියන කථාව :lol:

    ------ Post added on Aug 15, 2026 at 3:51 PM

    ඊයා... සේපාලයගේ වීඩියො ශෙයාර් කරන ලෙවල් එකට UNP ඇවිල්ලා...
    ඊයා මොන්සන් ඊයා...

    සේපාලයා??? :lol: :lol: :lol:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,680
    14,832
    113
    35
    Spain
    Next president kawda? Ranil? Namal 😂😅
    රනිල් ආපහු එන්නේ නැහැ නෙ, නාමල් තව අවුරුදු 20කින් විතර හොඳට හැදිලා ආවොත් සළකා බලන්න පුළුවන්. ඉතින් වෙන විකල්පයක් හොයාගන්න පුළුවන් වෙයි. මේ උඹ වුනත් මේ කොටා ඇතුළු මාලිමා සාපයට වඩා හොඳ තේරීමක් තමයි.