එකම එක සුද්දියෙක්ට පාර්සලයක් දුන්න
ඒකි මට මැසේජ් කරල 5000 මාරු අරන් එන්න කියල
මං ගාව 5000 ක මාරු නෑ
මම එතනට ගියාමයි මැසේජ් එක දැක්කෙ
මං ඇහුව ඔන්ලයින් දාන්න බැරිද කියල
එහෙමත් බෑලු, ඒකිගෙ මතේමයි
මටත් එපා වෙලා මේක තියාගන්න මං පස්සෙ සල්ලි ගන්න එන්නං කිව්ව
මම යන්න හදනකොට ඇතුලට ගිහින් 1850 ක් දෙන්න තිබුණ එකෙන් 1500 ක් දුන්න
ඉතුරු 350 ගන්න පහුවෙනිද දවල් දොලහට එන්න කිව්ව
මං ගියෙ නෑ බං
ස්කීම් එකක්. ඒකට නිකරුණේ මට යන්න හිතෙන්නෙ නෑ
වෙන තැනක් නං ගිහින් ඉතුරු සල්ලි ඉල්ලගන්නව
ඔය සුද්දියෝ ඔය වගේ කතා කියනකොටම මට අර 5000 මාරු නැතුව මාව රස්තියාදු කරපු හැටි මතක් වෙනවා. 1850ක් දෙන්න තියෙලා 1500ක් දීලා, ඉතුරු 350ටත් දවල් දොලහට එන්න කියපු ඒකී දැන් කාමරේ ඇතුළට යමුදත් අහනවා!
මම ඕවට අහුවෙයි කියලා හිතුවද දන්නේ නෑ. මං ඕක අහලා එතනින් මාරු වුණා බං. ආයේ ඔය ස්කීම් වලට නම් අහුවෙන්නේ නැහැ!
මට ඉතිං උඹල වගේ ඉංග්‍රීසි කතා කරන්න බෑ
පුලුවන් විදියට කමියුනිකේට් කෙරුව