පිට උන්ගේ ළමයින්ගේ ඔළුව වත් අතගාන්න ඵපා...😳🔴

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,974
    28,895
    113
    මම හොස්පිටල් එකට ගියා අම්මට බෙහෙත් ගන්න.අම්ම Eye Clinic ගියාට පස්සෙ මන් හිටියා එලියෙ Corridor එකේ. ගෑනියෙක් ආව පොඩි එකෙක් එක්ක වෙන Clinic එකක්ට. ඒ ගැනි Counter එකේ නර්ස් එක්ක කතා කරනගමන් පොඩි එකාට කිව්ව දුවන්න එපා කියලා. පොඩ් ඇටයා කියන දේ ඇහුවේ නෑ. අර ගැනි අහක බලාගත්තා විතරයි කඩාගෙන බිදගෙන දිව්වා.මන් සෙනිකව පැනලා මූව අල්ලගත්තා.ඊටපස්සෙ අර ගෑනි අතින් ඇදලා ලගට ගත්තා Thank you කියලවත් කිව්වෙ නෑ.

    අම්බානක සෙනග. අරූ මිසින් උනානම් හොයන්න අන්ජනම් බලන්න වෙනවා. එදා ඉදන් කිසිම එකෙක් මැරුනත් බලන්නෙ නෑ
    puka denewane itin :rofl: 🤦‍♂️
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මම නම් අපේ නෑදෑ පොඩි උන් ඇරෙන්න අනිත් පොඩි උන් දිහා බලන්නෙවත් නෑ. නෑදෑ පොඩි එකෙක් උනත් මට වැන්දත් ඔලුව අල්ලන්නෙවත් නෑ සුවපත් වේවා කියනවා එච්චරයි.
    මට නම් ආසම නැති පොඩි එවුන් ඇවිත් දන ගහලා වන්දවන එක..ඇයි බන්..අපි වගේ එවුන්ට වදින්නේ...අම්මා තාත්තා ගුරුවරු ඇති...අනික් එවුන්ට වන්දන්න ඕනම නැහැ.පොඩි එවුන්ගේ ආකල්පයක් එනවා හැම දේටම පිට මිනිස්සුන්ට වදින්න කියන එක...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,362
    113
    - උඩරට -
    මම හොස්පිටල් එකට ගියා අම්මට බෙහෙත් ගන්න.අම්ම Eye Clinic ගියාට පස්සෙ මන් හිටියා එලියෙ Corridor එකේ. ගෑනියෙක් ආව පොඩි එකෙක් එක්ක වෙන Clinic එකක්ට. ඒ ගැනි Counter එකේ නර්ස් එක්ක කතා කරනගමන් පොඩි එකාට කිව්ව දුවන්න එපා කියලා. පොඩ් ඇටයා කියන දේ ඇහුවේ නෑ. අර ගැනි අහක බලාගත්තා විතරයි කඩාගෙන බිදගෙන දිව්වා.මන් සෙනිකව පැනලා මූව අල්ලගත්තා.ඊටපස්සෙ අර ගෑනි අතින් ඇදලා ලගට ගත්තා Thank you කියලවත් කිව්වෙ නෑ.

    අම්බානක සෙනග. අරූ මිසින් උනානම් හොයන්න අන්ජනම් බලන්න වෙනවා. එදා ඉදන් කිසිම එකෙක් මැරුනත් බලන්නෙ නෑ
    ගෑනී වෙලාවට උඹව අතින් ඇදලා ගත්තේ නැත්තේ ළඟට 🤣
     
    MacFarlane

    Active member
  • Mar 10, 2026
    141
    134
    43
    Post එකේ ඉතුරු ටිකත් කියෝපල්ල.English වලින් තියෙන ටික. පස්සේ අර වයසක් එකාගෙන් ළමයාගේ තාත්තා සමාව අරන්. Social media වලත් ඔයිනී නාරකමදී දාලා වයිරල් යන්නනේ.

    The family said they were angry and wanted to confront the man, but their father told them he was okay and did not want to pursue the matter.
    They said the man later sat down with the elderly father, apologised and offered him a drink.
    However, the family said their father subsequently suffered severe back pain following the incident.
    They said they appreciated the apology but remained concerned about his physical condition.
    “What hurts us most is seeing my father — an elderly man who was trying to go about his day despite already having difficulty walking — now suffering,” the family said in their appeal.
    The family stressed that they were not seeking to encourage harassment or confrontation.
    Instead, they want to identify the man involved and have the incident addressed through the appropriate channels. Anyone who recognises the man or has information about the incident has been asked to contact the family privately.
    The family has also urged members of the public to share their appeal so it can reach anyone who may be able to provide information.
    ------ Post added on Aug 16, 2026 at 11:17 AM

    පවුලේ අය පැවසුවේ තමන් කෝපයෙන් පසුවූ අතර එම පුද්ගලයා හමුවී ප්‍රශ්න කිරීමට අවශ්‍ය වූ නමුත්, තම පියා තමාට කමක් නැති බවත් මෙම කරුණ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නැති බවත් පැවසූ බවයි.
    පසුව එම පුද්ගලයා මහලු පියා ළඟින් වාඩි වී, සමාව අයැද ඔහුට බීමක් ද පිරිනැමූ බව පවුලේ අය පැවසූහ.
    කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් පසු තම පියාට දැඩි කොන්දේ කැක්කුමක් ඇති වූ බව පවුලේ අය පැවසූහ.
    ඔවුන් සමාවගැනීම අගය කළ නමුත් ඔහුගේ ශාරීරික තත්ත්වය ගැන තවදුරටත් කනස්සල්ලෙන් පසුවන බව පැවසූහ.
    "අපට වඩාත්ම රිදෙන්නේ දැනටමත් ඇවිදීමේ අපහසුතාවයක් තිබියදීත් තම එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාමට උත්සාහ කළ වයෝවෘද්ධ අයෙකු වන අපගේ පියා දැන් විඳවන අයුරු දැකීමයි," පවුලේ අය තමන්ගේ ආයාචනයෙන් කියා සිටියහ.
    තමන් හිරිහැර කිරීම් හෝ ගැටුම් ඇති කර ගැනීමට දිරිගැන්වීමට උත්සාහ නොකරන බව පවුලේ අය අවධාරණය කළහ.
    වෙනුවට, සිද්ධියට සම්බන්ධ පුද්ගලයා හඳුනාගෙන සුදුසු මාර්ග ඔස්සේ මේ පිළිබඳව කටයුතු කිරීමට ඔවුන්ට අවශ්‍ය වේ. මෙම පුද්ගලයා හඳුනන හෝ සිද්ධිය පිළිබඳ තොරතුරු ඇති ඕනෑම අයෙකුගෙන් පවුලේ අය පෞද්ගලිකව සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටිති.
    තොරතුරු ලබා දීමට හැකි ඕනෑම අයෙකු වෙත ළඟා විය හැකි වන පරිදි තමන්ගේ ආයාචනය සෙසු අය අතර බෙදා ගන්නා ලෙසද පවුලේ අය මහජනතාවගෙන් ඉල්ලා සිටිති.
    ------ Post added on Aug 16, 2026 at 11:19 AM
     
    • Sad
    Reactions: Inigo Montoya

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,173
    10,031
    113
    මම හොස්පිටල් එකට ගියා අම්මට බෙහෙත් ගන්න.අම්ම Eye Clinic ගියාට පස්සෙ මන් හිටියා එලියෙ Corridor එකේ. ගෑනියෙක් ආව පොඩි එකෙක් එක්ක වෙන Clinic එකක්ට. ඒ ගැනි Counter එකේ නර්ස් එක්ක කතා කරනගමන් පොඩි එකාට කිව්ව දුවන්න එපා කියලා. පොඩ් ඇටයා කියන දේ ඇහුවේ නෑ. අර ගැනි අහක බලාගත්තා විතරයි කඩාගෙන බිදගෙන දිව්වා.මන් සෙනිකව පැනලා මූව අල්ලගත්තා.ඊටපස්සෙ අර ගෑනි අතින් ඇදලා ලගට ගත්තා Thank you කියලවත් කිව්වෙ නෑ.

    අම්බානක සෙනග. අරූ මිසින් උනානම් හොයන්න අන්ජනම් බලන්න වෙනවා. එදා ඉදන් කිසිම එකෙක් මැරුනත් බලන්නෙ නෑ
    mama first time ayyage podi ekawa school eken ganna giya. podi ekkena bappa kiyaddi teacher ayyta call ekak deela ahuwa bappa awilla lamayawa ganna baradenna da kiyala. dan issra vage nemei ban. kattiya hena bayai.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    Post එකේ ඉතුරු ටිකත් කියෝපල්ල.English වලින් තියෙන ටික. පස්සේ අර වයසක් එකාගෙන් ළමයාගේ තාත්තා සමාව අරන්. Social media වලත් ඔයිනී නාරකමදී දාලා වයිරල් යන්නනේ.

    The family said they were angry and wanted to confront the man, but their father told them he was okay and did not want to pursue the matter.
    They said the man later sat down with the elderly father, apologised and offered him a drink.
    However, the family said their father subsequently suffered severe back pain following the incident.
    They said they appreciated the apology but remained concerned about his physical condition.
    “What hurts us most is seeing my father — an elderly man who was trying to go about his day despite already having difficulty walking — now suffering,” the family said in their appeal.
    The family stressed that they were not seeking to encourage harassment or confrontation.
    Instead, they want to identify the man involved and have the incident addressed through the appropriate channels. Anyone who recognises the man or has information about the incident has been asked to contact the family privately.
    The family has also urged members of the public to share their appeal so it can reach anyone who may be able to provide information.
    ------ Post added on Aug 16, 2026 at 11:17 AM

    පවුලේ අය පැවසුවේ තමන් කෝපයෙන් පසුවූ අතර එම පුද්ගලයා හමුවී ප්‍රශ්න කිරීමට අවශ්‍ය වූ නමුත්, තම පියා තමාට කමක් නැති බවත් මෙම කරුණ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නැති බවත් පැවසූ බවයි.
    පසුව එම පුද්ගලයා මහලු පියා ළඟින් වාඩි වී, සමාව අයැද ඔහුට බීමක් ද පිරිනැමූ බව පවුලේ අය පැවසූහ.
    කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් පසු තම පියාට දැඩි කොන්දේ කැක්කුමක් ඇති වූ බව පවුලේ අය පැවසූහ.
    ඔවුන් සමාවගැනීම අගය කළ නමුත් ඔහුගේ ශාරීරික තත්ත්වය ගැන තවදුරටත් කනස්සල්ලෙන් පසුවන බව පැවසූහ.
    "අපට වඩාත්ම රිදෙන්නේ දැනටමත් ඇවිදීමේ අපහසුතාවයක් තිබියදීත් තම එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාමට උත්සාහ කළ වයෝවෘද්ධ අයෙකු වන අපගේ පියා දැන් විඳවන අයුරු දැකීමයි," පවුලේ අය තමන්ගේ ආයාචනයෙන් කියා සිටියහ.
    තමන් හිරිහැර කිරීම් හෝ ගැටුම් ඇති කර ගැනීමට දිරිගැන්වීමට උත්සාහ නොකරන බව පවුලේ අය අවධාරණය කළහ.
    වෙනුවට, සිද්ධියට සම්බන්ධ පුද්ගලයා හඳුනාගෙන සුදුසු මාර්ග ඔස්සේ මේ පිළිබඳව කටයුතු කිරීමට ඔවුන්ට අවශ්‍ය වේ. මෙම පුද්ගලයා හඳුනන හෝ සිද්ධිය පිළිබඳ තොරතුරු ඇති ඕනෑම අයෙකුගෙන් පවුලේ අය පෞද්ගලිකව සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටිති.
    තොරතුරු ලබා දීමට හැකි ඕනෑම අයෙකු වෙත ළඟා විය හැකි වන පරිදි තමන්ගේ ආයාචනය සෙසු අය අතර බෙදා ගන්නා ලෙසද පවුලේ අය මහජනතාවගෙන් ඉල්ලා සිටිති.
    ------ Post added on Aug 16, 2026 at 11:19 AM

    damage is done..🤷‍♂️
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,355
    30,151
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මමත් පොඩි උන්ට කැමති නෑ. උන් ඉන්න තැනකවත් ඉන්න කැමති නෑ. ඒ කාළේ මැක්ඩොනල්ඩ්ස් වත් යන්නේ නෑ ළමයි වැඩි නිසා.
    අදටත් වඩාගෙන තියෙන්නේ මගේ ළමයි දෙන්න විතරයි. එක එකා ළමයින්ට අනන් මනං කියන්න ගත්තොත් උපරිමෙන් ටිපර් වෙනවා.
    මගේ ළමයි නිදහසේ හොඳට හදන්නේ. අහම්බෙන් වැරැද්දක් දැකලා මෙකෙක් හරි කතාකරන්න ආවොත් මම අහන්නේ උඹ කවුද මගේ ළමයින්ට උපදෙස් දෙන්න කියල.

    සුපර්මාකට් එකක වලියක් ගිහින් ඒකේ මැනේජර් ගෑනි මෝඩයි කියල තහවුරු කරලා කියල තියෙන්නේ උඹ මෝඩ නිසා මගේ ළමයි එක්ක කතාකරන්න එපා කියල😑

    ළමයි උපරිමෙන් බලනවා. උනුත් ඒක දන්නවා.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,485
    3,893
    113
    Maligawatta
    මම හොස්පිටල් එකට ගියා අම්මට බෙහෙත් ගන්න.අම්ම Eye Clinic ගියාට පස්සෙ මන් හිටියා එලියෙ Corridor එකේ. ගෑනියෙක් ආව පොඩි එකෙක් එක්ක වෙන Clinic එකක්ට. ඒ ගැනි Counter එකේ නර්ස් එක්ක කතා කරනගමන් පොඩි එකාට කිව්ව දුවන්න එපා කියලා. පොඩ් ඇටයා කියන දේ ඇහුවේ නෑ. අර ගැනි අහක බලාගත්තා විතරයි කඩාගෙන බිදගෙන දිව්වා.මන් සෙනිකව පැනලා මූව අල්ලගත්තා.ඊටපස්සෙ අර ගෑනි අතින් ඇදලා ලගට ගත්තා Thank you කියලවත් කිව්වෙ නෑ.

    අම්බානක සෙනග. අරූ මිසින් උනානම් හොයන්න අන්ජනම් බලන්න වෙනවා. එදා ඉදන් කිසිම එකෙක් මැරුනත් බලන්නෙ නෑ
    Thank you
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,988
    10,277
    113
    උබලගේ ඔලුව අතගානකොට තරහ එන්නේ නැද්ද? මට යක්ෂාවේශ වෙනවා කවුරු ඔලුව ඇල්ලුවත්. :yes:
    නිරන්ගයවත් හිටියනම් පොර මගේ පැත්තේ ඉන්න තිබ්බා :rolleyes:

    මන්නං ළමයි හුරතල් කරන්නේ ළමයාගේ අම්මට අනින්න බලාගෙන....සැපක් ගන්නානේ මේ හැමදේම නේ..
    napoleon dynamite yes GIF

    ------ Post added on Aug 16, 2026 at 12:14 PM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,466
    8,614
    113
    Galaha
    වයිෆ්ලගෙ ගෙදර ගියාම ඒ පවුලෙ ඉන්නව ගොඩක් ළමයි උන්ට මාවමයි ඕන බාප්පි බාප්පි ගාලා. ඉස්සර වයිෆ්ට තමයි ආදරේ වැඩිම දැන් ඒ සේරම මට කෝල් කරන්නෙ වට්ස්ඇප් මැසේජ් දාන්නෙ. කරෙත් එක්ක නගිනව ඉඹිනව හෝගාල ලඟ ඉන්නකොට. මම හරි පරිස්සමෙන් ඉන්නෙ.
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,797
    976
    113
    Mama kage unath podi unta hari aadarei, mama oya wagema podi eunge oluwa atha ganawa thanak nothanak nathuwa. Samahara eunta joke karanawa. Matath podi kello dennek inne. Thama nam ohoma wela na. Minissunge ugath kama wadi unama ena prashnayak wage mata hithenne. Eth ithin ahaka yana prashnayak ne, e nisa mitapasse shape eke inna ona
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113

    උෟ බියර් ගහ ගහ ඉන්නේ.උෟ ඵතනින් නැඟටලා යන්නෙත් තව බියර් ඵකක් අරන් ඵන්න...අැල්කොහොල් පවර් ඵක තමයි වයසක මනුස්සයා පිටින් යැව්වේ...