මමත් පිට ලමයි අල්ලන්න යන්නෙ නෑ. ඒත් ගොඩක් වෙලාවට කොහේහරි ගිහිල්ල ටිකක් වෙලා ඉද්දි අවට ඉන්න පොඩි ජීවියෝ (වයස 1-6 වගේ) සෙට් වෙනවා. සමහර වෙලාවට උන් අතට එන්න දඟලනවා. ඉතිං ඒ අම්මලා/ තාත්තලාම පොඩි එකාව දෙනවා.
office එකේ වෙන branch එකක හිටපු අක්කා කෙනෙක්ගේ පොඩි එකියක් හිටියා මාව දැක්කොත් දුවගෙන එනවා. මම ඒකිව වඩාගන්න ඕනෙ. බහින්නෙ නෑ මළාට. ඉස්කෝලෙට බාරදෙන දවසෙත් මට යන්න වුනා.
ඒකි ඉස්කෝලෙ ඇරිලා ආවම මම යන්න ඕනෙ බලන්න. මම ඉතිං දඩි බිඩි ගාලා වැඩ ටික කරලා දාලා time manage කරගන්නවා. office එකේ උන් කරන්නේ මම ගියෙ නැත්තං පොඩි එකීව අවුස්සනවා අන්න .....මාමා ඉන්නවා කිය කිය. හරී හුරතල් පොඩි එකී.