සීලයක් රකින්නෙ නැති හුත්තියෙපුතාලට දුන්න කියල මහත්පල මහානිශංස නෑ බං

starcred007

Well-known member
  • Jul 4, 2020
    1,721
    2
    1,924
    113
    On a Cloud
    නිවන් යන්නේ බෞද්ධයෝ .. බුදුන් ගැන සැකයක් නැති සෙට් එක .
    කන්‍යාවියෝ ලගට යන්නේ අල්ලාහ් ගැන විශ්වාස සෙට් එක
    ස්වර්ගේ ට යන්නේ දෙයියන්වහන්සේ ගැන විශ්වාස සෙට් එක
    🤌
    හින්දු උන් සාපේක්ෂව හොදයි . . උන්ගේ ඔහොම දෙයක් නෑ ඉතින් තනි ශාස්තෘ කෙනෙක් නැති නිසා .

    පට්ට මෝඩ කතාවක් .
    මේ අවුරුදු දෙදහකට විතර කලින් බිහිවෙච්ච ආගම් ටිකක් ලෝකේ ඉන්න සියලු මිනිසුන්ගේ පැවැත්ම තීරණය කරනවා කියල උන් හිතං ඉන්නව . 🥴🤌
    අනේ නිකන් ඉදපන් බන් ...
    බෞද්ධයෝ කියන්නේ කව්ද?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,674
    5,517
    113
    බෞද්ධයෝ අබෞද්ධයෝ අදාල නෑ, පාරමිතා +කුසල් හරිනන් , නිවන අරමුන පැදෙන ආදාල වචනේ ඇහුනන් / සිද්දිය දැක්කනන් අඩුම සෝවාන් හරි වෙනව
     
    • Like
    Reactions: wtsamantha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,661
    167,316
    113
    එකමත් එක රටක
    හරි... ආගම කිව්වේ???
    ආගම් කිව්වේ ඔය අදහන එක තමයි . ලෝකේ කවුරු හරි පුද්ගලයෙක් දේශනා කරපු දෙයක් පරම සත්‍ය කියල හිතාගෙන අදහනවා තේරුමක් නැතුව .

    බෞද්ධයෝ අබෞද්ධයෝ අදාල නෑ, පාරමිතා +කුසල් හරිනන් , නිවන අරමුන පැදෙන ආදාල වචනේ ඇහුනන් / සිද්දිය දැක්කනන් අඩුම සෝවාන් හරි වෙනව
    බුදුන් ගැන සැකය තිබ්බත් ?
    ------ Post added on Aug 16, 2026 at 10:19 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,333
    2,190
    113
    පට්ට මෝඩ කතාවක් .
    මේ අවුරුදු දෙදහකට විතර කලින් බිහිවෙච්ච ආගම් ටිකක් ලෝකේ ඉන්න සියලු මිනිසුන්ගේ පැවැත්ම තීරණය කරනවා කියල උන් හිතං ඉන්නව . 🥴🤌
    අනේ නිකන් ඉදපන් බන් ...

    no sir, පැවැත්ම තීරනය කරන්නෙ නැ..පැවත්මෙ තියෙන අවුල කියන්නෙ..
     
    • Like
    Reactions: wtsamantha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,661
    167,316
    113
    එකමත් එක රටක
    no sir, පැවැත්ම තීරනය කරන්නෙ නැ..පැවත්මෙ තියෙන අවුල කියන්නෙ..
    පැවැත්ම නවත්තගන්න තමන්ගේ අවුරුදු දෙදාහකට කලින් හිටපු කෙනක් කියපු දේවල් ගැන සැක නැතුව පිළිගන්න ඕන කියන එකම තමයි බන් පැවැත්ම තීරණය කරන්න තමන්ගේ ආගම බලප්වන්ව කියලා කරන්නේ . . ලෝකේ තමන්ගේ ආගම වටේ කැරකෙනවා කියලා හිතන පිස්සෝ .
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,721
    2
    1,924
    113
    On a Cloud
    ආගම් කිව්වේ ඔය අදහන එක තමයි . ලෝකේ කවුරු හරි පුද්ගලයෙක් දේශනා කරපු දෙයක් පරම සත්‍ය කියල හිතාගෙන අදහනවා තේරුමක් නැතුව .
    ඇදහුවාම අර මොකක්ද එක එක එක ආගම් වල කියලා තියෙන ලැබෙනවා?
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,721
    2
    1,924
    113
    On a Cloud
    ඔක්කොම ආගම් වල උන්ට හදල දීල තියන ෆැන්ටසි පස්සේ දුවන්නේ .
    ෆැන්ටසියේ ඉන්නවා නම් පින් ෆැන්ටසියෙන් පිට පැනලා දිව්වොත් පව් සිද්ධ වෙනවා කියලා උගන්නවා???
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,661
    167,316
    113
    එකමත් එක රටක
    ඒ කියන්නේ පින් කියලා දේකුත් නෑ පවු කියලා දේකුත් නෑ????
    ෆැන්ටසිය අදහන උන් තමයි කියන්නේ තියනව කියලා
    පින් පව් ගැන ක් නෙවෙයි මම කිව්වේ . ඔය ෆැන්ටසිය විශ්වාසා නොකරන පිළිගන්නේ නැති එක තමයි ලෝකේ ඉන්න මානවයා ට කරන්න පුලුවන් ලොකුම පව කියලා ලොකුම දඩුවම කියලා උන්ම කියනව . :rofl:
     
    • Haha
    Reactions: dayt0na and Emios

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,721
    2
    1,924
    113
    On a Cloud
    පින් පව් ගැන ක් නෙවෙයි මම කිව්වේ . ඔය ෆැන්ටසිය විශ්වාසා නොකරන පිළිගන්නේ නැති එක තමයි ලෝකේ ඉන්න මානවයා ට කරන්න පුලුවන් ලොකුම පව කියලා ලොකුම දඩුවම කියලා උන්ම කියනව . :rofl:
    පින් පව් කියන්නෙත් ඒ ඒ විස්වාසය තියෙන අයගෙම ෆැන්ටසියෙම කොටසක්, නැතුව විශේෂයෙන් වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවේ කියලනෙ ඔයා කියන්න හැදුවේ ? මං හරිද ම‍චෝ ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,661
    167,316
    113
    එකමත් එක රටක
    පින් පව් කියන්නෙත් ඒ ඒ විස්වාසය තියෙන අයගෙම ෆැන්ටසියෙම කොටසක්, නැතුව විශේෂයෙන් වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවේ කියලනෙ ඔයා කියන්න හැදුවේ ? මං හරිද ම‍චෝ ?
    ඒ ඒ ආගම් වල උන් උන්ගේ වාසියට පින් පව් විපාක අර්ථදක්වනවා .
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,721
    2
    1,924
    113
    On a Cloud
    ඒ ඒ ආගම් වල උන් උන්ගේ වාසියට පින් පව් විපාක අර්ථදක්වනවා .
    මචං, ඔහොම හිතන එක ෆැන්ටසි එකක් වෙන්න බැරිද? නිකං ආගම් ෆැන්ටසි එක වගේම?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,333
    2,190
    113
    පැවැත්ම නවත්තගන්න තමන්ගේ අවුරුදු දෙදාහකට කලින් හිටපු කෙනක් කියපු දේවල් ගැන සැක නැතුව පිළිගන්න ඕන කියන එකම තමයි බන් පැවැත්ම තීරණය කරන්න තමන්ගේ ආගම බලප්වන්ව කියලා කරන්නේ . . ලෝකේ තමන්ගේ ආගම වටේ කැරකෙනවා කියලා හිතන පිස්සෝ .

    නැ සැක නැතිව පිලිගන්න කියල නැ....සැකය නැති වෙන්නෙ අවබෝදය ලැබුවම කියල කියන්නෙ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,661
    167,316
    113
    එකමත් එක රටක
    නැ සැක නැතිව පිලිගන්න කියල නැ....සැකය නැති වෙන්නෙ අවබෝදය ලැබුවම කියල කියන්නෙ...
    අවබෝද වෙනව කියන්නේ සැක නැති කරගත්තම කියල කවුද කියන්නේ ?
    ඕක බොරුවක් කියලා අවබෝද කරගන්න බැරිද ?

    මචං, ඔහොම හිතන එක ෆැන්ටසි එකක් වෙන්න බැරිද? නිකං ආගම් ෆැන්ටසි එක වගේම?
    ආගම් නේ බන් ෆැන්ටසි කියලා තියෙන්නේ .. උන්ට කිසි දෙයක් ඔප්පු කරගන්න බැරුව නිකන් එක එක කතා කියලා තියෙන්නේ . මම කියන්නේ ඒවා ෆැන්ටසි කියලා .
    පුලුවන් නම් ඕව ෆැන්ටසි නෙවෙයි කියල පෙන්නපන්
    ------ Post added on Aug 16, 2026 at 11:22 AM