ඕස්ට්‍රේලියානු ආයෝජකයින් රැසක් මෙරට නව ආයෝජනයට සූදානම්!!

planner123

Well-known member
  • May 22, 2018
    8,852
    15,247
    113
    Duburu seeni 2.0
    Wunama balamu :rofl:

    Yako podi Rosa bus ekak gaththa othana inna serama tika daan yanna puluwan. Rattu rawattana weda mewa.
    Adu kule Aswasumen kaala andala inna unta nam mewa hari lokui.

    Mewa nikan ara api yaluwo set wunama trip yanna plan karanawa wage thamai. Katin plans. No actual implementation.

    Mehe thiyena serama ewata tax gahala thiyeddi meheta awith business karanna munta pissuda aise ?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    විදේශ ආයජකයෝ අපේ ඇමඇමතිතුමාව හම්බවෙලා සින්හලෙන් කතා කරලා දැවැන්ත ආයොජන ලන්කාවට අරන් එනවා..

    ඇත්ටටම කියනවානම් මේ ආන්ඩුව ආපු දවසේ ඉදන් ගෙනාපු ආයොජන ගොඩත් එක්ක දැන් නම් ලන්කාවට ආයොජන හොදටම වැඩියි
     
    • Haha
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,756
    4,671
    113
    NPP ministers and mps Boru investment themes, project pennagena Lokey watey Travelling neda...mahajana salli Koti ganak😂😂😂
     
    • Haha
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    @shenat ඇයි මේ ඕස්ට්‍රේලියාවේ ජාතිකයන්ගේ හම කළු පාට 🤔

    @shenat ඕස්ට්‍රේලියාවේ හැකර්වරු ගත්ත අපේ ඩොලර් මිලියන 2 ආපහු ඕනි කියන එක කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? 🤔
    ------ Post added on Aug 16, 2026 at 11:06 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    @shenat ඇයි මේ ඕස්ට්‍රේලියාවේ ජාතිකයන්ගේ හම කළු පාට 🤔

    @shenat ඕස්ට්‍රේලියාවේ හැකර්වරු ගත්ත අපේ ඩොලර් මිලියන 2 ආපහු ඕනි කියන එක කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? 🤔
    ------ Post added on Aug 16, 2026 at 11:06 AM

    මෙන්න @NaiRobi උබේ හම කලු මොකද අහනවා 😂
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,263
    25,004
    113
    tracing Geo-location.. ... ...
    ඔසී ඉඳන් රට හදන ජෙපි සෙට් එක හම්බෙන්න ගිහින්ද? මේකේ දිවා රෑ නැතුව කඩේ යන එකාට කතා කරලා කන්න ටිකක් දීලා නැද්ද? cari සමාජෙ

    ඕකෙ investor හෙළුව නම් දාලා තිබ්බ කලින්ම.. බොරුවෙන්මයි දුවන්නේ..
     
    • Like
    Reactions: Inigo Montoya