අවබෝද වෙනව කියන්නේ සැක නැති කරගත්තම කියල කවුද කියන්නේ ?
උබනෙ එහෙම කියන්නෙ...මම කිව්වෙ අවබෝදය තුලින් සැකය තුරන් වීම
ඕක බොරුවක් කියලා අවබෝද කරගන්න බැරිද ?
බැ
අවබෝද වෙනව කියන්නේ සැක නැති කරගත්තම කියල කවුද කියන්නේ ?
ඕක බොරුවක් කියලා අවබෝද කරගන්න බැරිද ?
ඉතින් උබල කියන්නේ ඔය මුස්ලිම් උන් කියන ලබ්බම තමයි .උබනෙ එහෙම කියන්නෙ...මම කිව්වෙ අවබෝදය තුලින් සැකය තුරන් වීම
බැ

ඉතින් උබල කියන්නේ ඔය මුස්ලිම් උන් කියන ලබ්බම තමයි .
අවබෝදය කියන්නේ උබලගේ ෆැන්ටසිය පිළිගන්න තැනට එන එක කියලා උබල හිතන්නේ .
![]()
දැන් උබ නේ කිව්වේ ඔය ආගමේ ෆැන්ටසිය බොරු කියල අවබෝද කරගන්න බෑ කියලා..කවුද එහෙම කිව්වෙ...අවබෝදයෙන් තොරව පිලිගන්න කියල...?![]()
දැන් උබ නේ කිව්වේ ඔය ආගමේ ෆැන්ටසිය බොරු කියල අවබෝද කරගන්න බෑ කියලා..

නෑ නෑ මචං.. මං කිව්වේ ආගම් ෆැන්ටසි එකක් කියලා හිතන එකක් ෆැන්ටසි එකක් නම්????ආගම් නේ බන් ෆැන්ටසි කියලා තියෙන්නේ .. උන්ට කිසි දෙයක් ඔප්පු කරගන්න බැරුව නිකන් එක එක කතා කියලා තියෙන්නේ . මම කියන්නේ ඒවා ෆැන්ටසි කියලා .
පුලුවන් නම් ඕව ෆැන්ටසි නෙවෙයි කියල පෙන්නපන්
------ Post added on Aug 16, 2026 at 11:22 AM
උබට ඕනෙ නම් ඕකාගෙන් අහපන්කො ඔක්කොම ආගම් බොරු නම් ඇත්ත විදිහට පිළිගන්න ඕනෙ මොනවද කියලා. උත්තර නෑ. ඕකාට අවධානය විතරයි ඕනෙ. ඒකයි අපිත් දැන් පොරව ගනන් ගන්නැත්තෙ.නෑ නෑ මචං.. මං කිව්වේ ආගම් ෆැන්ටසි එකක් කියලා හිතන එකක් ෆැන්ටසි එකක් නම්????
ඇත්ත විදියට පිලිගනින් ඔය ෆැන්ටසි මිනිස්සු පස්සේ හදාගත්ත මනස්ගාත කියන එක .උබට ඕනෙ නම් ඕකාගෙන් අහපන්කො ඔක්කොම ආගම් බොරු නම් ඇත්ත විදිහට පිළිගන්න ඕනෙ මොනවද කියලා. උත්තර නෑ. ඕකාට අවධානය විතරයි ඕනෙ. ඒකයි අපිත් දැන් පොරව ගනන් ගන්නැත්තෙ.
ඔය ඔක්කොම බොරු කියලා කාට හරි අවබෝද වෙලා නම් ?බැ නේන්නම්...එකෙන් කියනවද...පිලිගන්න කියල?
පිහියෙන් ඇන්නම තුවාල වෙනව...දන් එක එහෙම වෙන්නෙ නැ කියල අවබොද කරන්න පුලුවන්ද?![]()
ඔය ඔක්කොම බොරු කියලා කාට හරි අවබෝද වෙලා නම් ?

කෙනෙකුට යම් දෙයක් තේරුනේ නැති පලියට ඒක බොරුවක් වෙන්නෙ නෑඇත්ත විදියට පිලිගනින් ඔය ෆැන්ටසි මිනිස්සු පස්සේ හදාගත්ත මනස්ගාත කියන එක .![]()
ඉතින් උබේ ඔය ෆැන්ටසියේ විශ්වාසයෙන් නේ ඔය තුවාල වෙන කතාව කියන්නේ බන් . උබ ඉන්නේ ඔය විශ්වාසෙ ඇතුලේ . උබ හිතනවා එක තමයි අවබෝද වෙන්නේ කියලා .උබ අහන්නෙ පිහියෙන් ඇන්නම තුවාල වෙන්නෙ නැ කියල කාට හරි අවබෝද වෙලානම් කියලනෙ බන්...![]()

ඒකත් ෆැන්ටසි එකක් වෙන්න බැරිද?ඔය ඔක්කොම බොරු කියලා කාට හරි අවබෝද වෙලා නම් ?
පිරිසක් ෆැන්ටසියක් විශ්වාස කර පලියට ඒක ඇත්ත වෙන්නේ නෑ .කෙනෙකුට යම් දෙයක් තේරුනේ නැති පලියට ඒක බොරුවක් වෙන්නෙ නෑ
මෝඩ උත්තරයක්නෙ බං. උඹටම තේරෙනවානෙ උඹ මේ කියලා තියෙන්නෙ අහපු දේට උත්තරේ නෙවේ කියලා...ඇත්ත විදියට පිලිගනින් ඔය ෆැන්ටසි මිනිස්සු පස්සේ හදාගත්ත මනස්ගාත කියන එක .![]()