අවසර නැතිව පොඩ්ඩෝ interview කිරීම තහනම් 🔴

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,649
    4,519
    113
    උබල දන්නැති දෙයක් කියන්නං කුණුහරුපෙන් බනින්නෙ නැතුව ඉන්නවද?
    Ok.
    Ara Kudu channel eke media ewun saha unge drivers pawa hitan inne un mey ratey government ekatath udin lokko kiyala
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,788
    16,656
    113
    ඇයි බං විභාග අංකය පපුවේ ගහගෙන යන්නේ?

    අර සිප්පි කටුවගෙ අංකය දැන් බුකිය පුරාම යනවා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,863
    113
    good
    පොඩි උන් කියලා නැ, රියල් සෝසල් මීඩියා වලට සෙට් උනාම
    සිංහලු පොඩි උන් එක්කත් ගේම කෝල් කරලා, පොටොස් දාගෙන බුලි කරනවා,

    ඉක්මනට ඌයියා වෙනවා සිංහලුන්ට..
     
    • Like
    Reactions: lovethebomb

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,082
    13,735
    113
    35
    Spain
    උබල දන්නැති දෙයක් කියන්නං කුණුහරුපෙන් බනින්නෙ නැතුව ඉන්නවද?
    අවසර නැතිව මාලිමාවේ උන් ඉන්ටවීව් කිරීමත් තහනම් කරලද බන්?
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    හොද වැඩක්. අර පොඩි එකෙක් විබාගේ ලේසි කියල වීඩියෝ එක දාපු එවුන්ටත් ඇක්ෂන් ගන්න ඕන. පව් ඒ ළමයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එකත් එක්ක දාල. දැන් රිසාල්ට් ආවම ඒ ළමය ෆේල් නම් බලපන්කො බුලි වෙන හැටි. උන් ඕක කලේ හිතලමයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    Ok.
    Ara Kudu channel eke media ewun saha unge drivers pawa hitan inne un mey ratey government ekatath udin lokko kiyala

    මොකද්ද අනුර කුමාර පෙඩෝ කෙනෙක් කියලද ? 🤷‍♂️

    අවසර නැතිව මාලිමාවේ උන් ඉන්ටවීව් කිරීමත් තහනම් කරලද බන්?



    අපේ රනිල් මහත්තයත් අරක කරන්න හිටියෙ. ජෙප්පො ක්‍රෙඩිට් ගත්තට. 🤌🏼