සීලයක් රකින්නෙ නැති හුත්තියෙපුතාලට දුන්න කියල මහත්පල මහානිශංස නෑ බං

dilann

Well-known member
  • Jul 6, 2018
    67,575
    167,155
    113
    එකමත් එක රටක
    ඒකත් ෆැන්ටසි එකක් වෙන්න බැරිද?
    ෆැන්ටසි ෆැන්ටසි විදියට දකින්න බලපං මුලින්ම . අවුරුදු දෙදාහකට කලින කොහෙ හරි කෙනෙක් ගැන විශ්වාසය අවිශ්වාසය මත ලෝකේ ඒක ට අදාළ වත් නැති උන්ගේ පැවැත්ම තීරණය කරනවා කියලා හිතන් ඉන්න උන් නේ බන් ෆැන්ටසි කියවන්නේ .

    මෝඩ උත්තරයක්නෙ බං. උඹටම තේරෙනවානෙ උඹ මේ කියලා තියෙන්නෙ අහපු දේට උත්තරේ නෙවේ කියලා...

    මම අහන ප්‍රශ්නය "හැම ආගමම බොරු නම් ඇත්ත මොකක්ද?"
    ඇත්ත තමයි ඕව බොරු කියන එක . 🥴
    ------ Post added on Aug 16, 2026 at 11:53 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,325
    2,183
    113
    ඉතින් උබේ ඔය ෆැන්ටසියේ විශ්වාසයෙන් නේ ඔය තුවාල වෙන කතාව කියන්නේ බන් . උබ ඉන්නේ ඔය විශ්වාසෙ ඇතුලේ . උබ හිතනවා එක තමයි අවබෝද වෙන්නේ කියලා . :lol:

    පිහියෙන් අනිනවා වගේ ප්‍රයෝගික දේවල් උස්සන් එන්න එපා බන් ඔය ෆැන්ටසි වලට උපමා විදියට .

    පිහියෙන් අනිනකොට තුවාල වෙනව කියල පිලිගන්න කියන්නෙ නැ නෙ බන්...ඇනල බලල තුවාල උනානම් පිලිගන්න නැත්තම් නිකන් කින්න කියලනෙ බන් කියන්නෙ..

    අනිත් ආගම් වල එහෙම කියන්නෙ නැනෙ බන්...උන් කියන්නෙ...ඇන්නම තුවාල වෙනව..ඒක උබල පිලිගනින්..

    ඒක නෙවෙයි . . . 🥱
    මෙයා රහත් ද ?

    දන්නැ බන්..මෙයාගෙ ඒව අහල නැ...මේක දිග වැඩී අහන්න
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,539
    6,309
    113
    Okoma hariyata kiyala tiyenawa jesus,allah,buddha,shiva ekama dharmayak tamai kivve.but passe followersla ewa weradi widiyata aran.
    mithirigala mahath palai anisansai ! kasu kusu yanwa rahathn wahansela innawa kiyala.sinhalayo yanwa dan!
     
    • Like
    Reactions: Emios

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    925
    1,092
    93
    ඇත්ත තමයි ඕව බොරු කියන එක . 🥴
    ආපහු මෝඩ උත්තරයක්නෙ බං. උඹටම තේරෙනවානෙ උඹ මේ කියලා තියෙන්නෙ අහපු දේට උත්තරේ නෙවේ කියලා...

    වැඩක් නෑ උඹ එක්ක කාලෙ නාස්ති කරලා. bye
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    ෆැන්ටසි ෆැන්ටසි විදියට දකින්න බලපං මුලින්ම . අවුරුදු දෙදාහකට කලින කොහෙ හරි කෙනෙක් ගැන විශ්වාසය අවිශ්වාසය මත ලෝකේ ඒක ට අදාළ වත් නැති උන්ගේ පැවැත්ම තීරණය කරනවා කියලා හිතන් ඉන්න උන් නේ බන් ෆැන්ටසි කියවන්නේ .

    ඇත්ත තමයි ඕව බොරු කියන එක . 🥴
    ------ Post added on Aug 16, 2026 at 11:53 AM
    Umba pakistane elakiri eke hitiyanan melahata swargastha wela 😂
     
    • Haha
    Reactions: Podi puthas

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,575
    167,155
    113
    එකමත් එක රටක
    දන්නැ බන්..මෙයාගෙ ඒව අහල නැ...මේක දිග වැඩී අහන්න
    බෞද්ධය තමයි කියන්නේ රහත් උත්තමාවී කියලා .

    ආපහු මෝඩ උත්තරයක්නෙ බං. උඹටම තේරෙනවානෙ උඹ මේ කියලා තියෙන්නෙ අහපු දේට උත්තරේ නෙවේ කියලා...
    උබටයි තේරෙන්නේ නැත්තේ . පොඩ්ඩක් පැත්තකින් වාඩිවෙලා කලපනා කරපං .

    උබ ල ආගම් පෙට්ටි වලට බෙදිලා පුරුදු වෙලා උබ හිතන්නේ ඒ පෙට්ටිය බොරු කියන එකා වෙන පෙට්ටියකට බහින්න ඕනේ කියලා .
    ------ Post added on Aug 16, 2026 at 11:57 AM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    තෙරුවනට බුද්ධ ධම්ම සංඝ අයත් වුනාට දැන් ඉන්න මාර්ග ඵල ලබපු නැති හාමුදුරුවෝ එක්කෙනෙක්වත් සංඝ ගනයට වැටෙන්නේ නෑ.

    උඹලා ඔය කරන්නේ මෙඩිකල් කොලෙජ් යන උන්ට ඩොක්ට කියල කතාකරනව වගේ වැඩක්.
    එතනින් එහාට හැමදේම පැටලිලි.
    අනේද කියන්නේ. දැන් සංඝ කියලා කොටසක් නෑ. දැන් ඉන්නේ නූගත් අඩුකුලේ උන් සොමියට ගහලා කරුමෙට හැදුන නිසා හදාගන්න බැරුව පන්සල් වලට ගෙනැල්ලා අතඇරපු මහන්සිවෙලා ඉගනගෙන රස්සාවක් කරලා හම්බ කරන්න අකමැති කම්මැලි තට්ටේ ගාලා කහ බෙඩ්ශීට් එකක් පෙරවගත්ත ගිහියෝ. කොටින්ම ගණයෝ
     
    • Like
    Reactions: Emios

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,325
    2,183
    113
    බෞද්ධය තමයි කියන්නේ රහත් උත්තමාවී කියලා .

    ප්‍රතක්ජන කෙනෙක් කියපු පලියට රහත් ද නැති ද කියල කියන්න බැ
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,702
    2
    1,899
    113
    On a Cloud
    ෆැන්ටසි ෆැන්ටසි විදියට දකින්න බලපං මුලින්ම . අවුරුදු දෙදාහකට කලින කොහෙ හරි කෙනෙක් ගැන විශ්වාසය අවිශ්වාසය මත ලෝකේ ඒක ට අදාළ වත් නැති උන්ගේ පැවැත්ම තීරණය කරනවා කියලා හිතන් ඉන්න උන් නේ බන් ෆැන්ටසි කියවන්නේ .
    ෆැන්ටසි, ෆැන්ටසි නොවන ඒවායි ඒ ඒ විදියට බලන්න පටන් ගන්න ඕන ඒක පරණ වීම උඩද?
    අවුරුදු දෙදාහකට කලින් වගේම අවුරුදු දෙදාහකට පස්සෙත් එක එක මනුස්සයොන්ට ෆැන්ටසි එන්න බැරිද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,575
    167,155
    113
    එකමත් එක රටක
    ප්‍රතක්ජන කෙනෙක් කියපු පලියට රහත් ද නැති ද කියල කියන්න බැ
    ප්රුතක්ජන කියලා ලේබල් එකත් ආගමේ මෝඩ ෆැන්ටසියක් නේ . ඔය ඔක්කොම එකයි බන් . ඔක්කොම මිනිස්සු .
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    පින්වත් ආනන්ද, අනාගතයෙහි සංඝයා කිලුටු කරන, කසාවත පමණක් දරා සිටින, පවිටු ගතිගුණ ඇති, දුස්සීලයන් පහළ වෙනවා. සංඝයා උදෙසා ඒ දුස්සීලයන්ටත් දන්දෙනවා. පින්වත් ආනන්ද, එකල්හි පවා සංඝයා උදෙසා දෙන ලද දානය අසංඛෙය්‍ය වූ අප්‍රමාණ වූ අනුසස් තියෙනවා කියලයි මා කියන්නේ. පින්වත් ආනන්ද, මං කිසිම ක්‍රමයකින් සංඝයා උදෙසා දෙන දානයට වඩා පෞද්ගලික දානයක් මහත්ඵල තියෙනවාය කියල කියන්නේ නෑ.
    මේක කියල තියෙන්නේ මොන සුත්‍රයෙද
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,325
    2,183
    113
    ප්රුතක්ජන කියලා ලේබල් එකත් ආගමේ මෝඩ ෆැන්ටසියක් නේ . ඔය ඔක්කොම එකයි බන් . ඔක්කොම මිනිස්සු .

    මෝඩයා කියන ලේබල් එකත් ෆැන්ටසියක්නෙ බන්...මේ ඔක්කොම මිනිස්සුනෙ නෙ ? :rofl:
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,575
    167,155
    113
    එකමත් එක රටක
    මෝඩයා කියන ලේබල් එකත් ෆැන්ටසියක්නෙ බන්...මේ ඔක්කොම මිනිස්සුනෙ නෙ ? :rofl:
    උබනේ දැන් පෘතක්ජන කතාවක් කිව්වේ . උබ ඔය පෘථක්ජන නෙවෙයි කියලා හිතන උනුත් සාමාන්‍ය මිනිස්සුම තමයි . නිකන් ආගමෙන් ලේබල් ගහල උඩ දාන්න හැදුවට .
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,754
    113
    එතකොට නිවන් යන්නේ බෞද්ධයෝ විතරද ලෝකේ ?
    නැහෑ. ඔනේ ආගමක් කෙනෙකුට නිවනට යන්න පුළුවන්. බුදු දහම පිලිගන්න ඕනේ නැහැ. හැබයි ඒවිදිහට ධර්මය තේරුම් ගන්න ඕනේ. සිද්ධාර්ථ ගෞතම බුදුන් වෙන්න කලින් බුදු දහමක් තිබ්බේ නැහැනේ. ධර්මය දේශනා කරලා තවත් අයව නිවන් යවන්න තමා බුදු කෙනෙක් ඕනේ වෙන්නේ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,325
    2,183
    113
    උබනේ දැන් පෘතක්ජන කතාවක් කිව්වේ . උබ ඔය පෘථක්ජන නෙවෙයි කියලා හිතන උනුත් සාමාන්‍ය මිනිස්සුම තමයි . නිකන් ආගමෙන් ලේබල් ගහල උඩ දාන්න හැදුවට .

    සාමාන්ය අසාමාන්ය තීර්නය වෙන්නෙ ඒක බලන ක්‍රයිටීරියා එක මත උඩ...අයන්ස්ටයිනුත් සාමාන්යයි...ඌට අනිත් උන්ටවගේ අත් දෙකක් තියෙනවද කකුල දෙකක් තියෙනවද...කියන ක්‍රිටිරියා එකෙන් බලනකොට....ඉන්ටෙලිජන්ට් ක්‍රිටිරියා බැලුවොත් සාමන්ය නැ..
     
    • Like
    Reactions: Be_Positive