විෂ මත්ද්‍රව්‍ය, අයිස් කුඩු ගංජා test

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    905
    687
    93
    ඒ බං අපේ ඇගේ අයිස් ගංජ කොච්චර කල් තියෙනවද?
    මොනාද බලන්න තියෙන ටෙස්ට්? මුත්‍රාද ලේද මොනාද ගන්නෙ චෙක් කරන්න. රිපෝට් එකෙන් දල වශයෙන් හරි කියන්න පුලුවන්ද කවද්ද අන්තිමට ගැහුවෙ කියල. අයිස් දවස් තුනෙන් පස්සෙ අහුවෙන්නෙ නෑ කියල බුකියෙ දැක්ක. ඇත්තද? මේව ගැන හරියටම දන්න එකෙක් කියපංකො
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,315
    113
    Galaha
    ගන්ජ වලනම් CBT ද CTB ද දවස් 50ක් වගේ යනකල් ඇඟේ ෆැට් වල තැම්පත් වෙලා තියෙනවලු. :yes: මූත්‍රා වලින් ඒක චෙක් වෙනවද දන්නෙ නෑ හැබැයි ලේ චෙක් කරොත් අහුවෙනව කියල තමයි දන්නෙ. මූත්‍රා වලින් සති 3ක් වගේ කියල තමයි මම දන්නෙ. මට වරදින්න පුලුවන්.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    905
    687
    93
    ගන්ජ වලනම් CBT ද CTB ද දවස් 50ක් වගේ යනකල් ඇඟේ ෆැට් වල තැම්පත් වෙලා තියෙනවලු. :yes: මූත්‍රා වලින් ඒක චෙක් වෙනවද දන්නෙ නෑ හැබැයි ලේ චෙක් කරොත් අහුවෙනව කියල තමයි දන්නෙ. මූත්‍රා වලින් සති 3ක් වගේ කියල තමයි මම දන්නෙ. මට වරදින්න පුලුවන්.
    Ice kochchara kalda?
     
    • Sad
    Reactions: max_pain