🚨🚨 හිරු දෙරණට රැවටිලා කබලෙන් ලිපට වැටෙන්න එපා මචංලා...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    මම බිසි නිසා එලකිරි එන්නත් දැන් අමාරුයි.. ඒ හින්දායි මෙහෙම නූලක් දැම්මේ..දවසේ වෙඩිල්ලෙන් එක කුඩ්ඩෙක් හරි මැරෙන එක කොච්චර දෙයක්ද ? ලඟදීම කන්ජිපානිත් අනුර කුදලන් ඒවි..:cool: පාතාලකාරයෝ උන් උන් මරාගත්තට අපිට මොකෝ.. අනුර විශිෂ්ඨයි..අනුර හොදට රට කරනවා.. මාලිමාවත් නියමයි.. බන්ධනාගාර සිද්දි ඔක්කොම අනුරලා අපහසුතාවයට පත්කරන්න රාජපක්ෂලා වික්කමසිංහලා ප්‍රේමදාසලා හදපු කුමන්ත්‍රණ.. අපිනම් රැවටෙයි ඔව්වාට.. 🤭 අනිවා විනිසුරු වයස් සීමාව වැඩි කරන්න ඔනේ.. පිටරටවලත් එහෙමයි.. පරිනත වෙන කොටයි හොඳ නඩු තීන්දු දෙන්න පුලුවන්.:yes::yes::yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Bingo GIF