ප්‍රවහනය ගොඩගත්ත රහස ටිල්වින් ලොකු අයියා මුල්වරට හෙලි කරයි..

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,784
    76,075
    113
    දැන් මූ කියනවා හැමොම වාහන ගන්න ගියොත් ප්‍රශ්නයක් වෙනවා, ඒ නිසා පොදු ප්‍රවාහනය දියුනු කලාලු. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා, ප්‍රවාහනය හොඳටම දියුනු ඔස්ට්‍රේලියාවෙ ගිහින් ඉන්න හිඟන ජෙප්පො හිටන් වාහන දෙක තුන තියන් ඉන්නෙ ඇයි? කිසිම ලොජික් එකක් නෑනෙ බන් 🤔 🤔
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,869
    87,400
    113
    ආශ්චර්යමත් රටක
    හැබැයි මචන් ටිල්වින් දන්නෙ නැති උනාට අපේ රනිල් මහත්තයත් ඕක කරන්න හිටියෙ. අවදානමකුත් ගන්න ඉඳියෙ. ජෙප්පො කරන්න දුන්නෙ නෑ.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,966
    2,586
    113
    colombo
    දැන් මූ කියනවා හැමොම වාහන ගන්න ගියොත් ප්‍රශ්නයක් වෙනවා, ඒ නිසා පොදු ප්‍රවාහනය දියුනු කලාලු. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා, ප්‍රවාහනය හොඳටම දියුනු ඔස්ට්‍රේලියාවෙ ගිහින් ඉන්න හිඟන ජෙප්පො හිටන් වාහන දෙක තුන තියන් ඉන්නෙ ඇයි? කිසිම ලොජික් එකක් නෑනෙ බන් 🤔 🤔
    ලංකාව වගේ පොඩි රටක ඔක්කොම තමන්ගෙ වාහනේ කොළබ වැඩට යන්න බෑනේ බන්
    අපේ එවුන් වාහන ගන්නේ ෂෝ එකටත් එක්කනෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,784
    76,075
    113
    ලංකාව වගේ පොඩි රටක ඔක්කොම තමන්ගෙ වාහනේ කොළබ වැඩට යන්න බෑනේ බන්
    අපේ එවුන් වාහන ගන්නේ ෂෝ එකටත් එක්කනෙ
    එතකොට ඉස්සර මිනිසුන්ට අඩුවට වාහන ගන්න ඕන කිව්වෙ ඇයි බන්? ඒ කාලේ කියන්න තිබ්බනෙ පොදු ප්‍රවාහනේ හදලා දෙන්න කියලා. එහෙම නැතුව බදු පෙන්නලා මිනිස්සු උසි ගැන්නුවෙ ඇයි බන්?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,654
    26,023
    113
    මූ කටුස්සා වගේ හිටියේ.... එක පාරටම ආරලා ඇවිත්, කෑම හොඳයි වගේ.