despalane inna godak ganu patta kata ai ban?මෙහෙමයි, අපි තනි පක්ෂ ක්‍රමය රටේ ස්ථාපිත කරාට පස්සෙ, අපිට ජාත්‍යන්තරයෙන් පොඩ්ඩක් හොඳ නැති තත්වයක් එන්න පුළුවන්. අපේ පක්ශෙන්ම දෙපැත්තට බෙදුනම, බහු පක්ෂ ක්‍රමය උඩින් පේන්න තියෙනකොට තනි පක්ශ කරමය යටින් ක්‍රියාත්මක වෙනවා. හරිනි ඒකට සුදුසුයි. යූඇන්පී වගේ ක්ෂය වීගෙන යන සුළු පක්ශ වල චන්ද දායකයොත් හරිනිට කැමතියි.
ගැහැනියකට බුදු වෙන්න බෑ වගේ තමයිdespalane inna godak ganu patta kata ai ban?
මුංට කඩයක් කරනවා තියා කඩේකින් කන්නවත් දෙන්න හොඳ නෑහැමොටම පිලිගන්න පුලුවන් නායකයා AKD. නායකත්වය. විමලයත් එනවානම් ගත්තට අවුලක් නෑ